• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

21 වැනිදාට කාදිනල් හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්! 22 වැනිදා කෙළින්ම පාදුවාවලට! I Sri Lanka Latest News

April 12, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
21 වැනිදාට පාස්කු බෝම්බ ගහලා අවුරුදු 4යි! කොච්චිකඩේ සිට කටුවපිටිය පල්ලියට මහා ජන පවුරක් අරන් යන්න කාදිනල් හිමි සූදානම් වෙයි! කුමන්ත්‍රණකරුවන් සහ දූෂිතයන් පරද්දන්න ඕන සියලු දෙනාටම විවෘත ආරාධනාවකුත් කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරයට වසර 6 පිරෙන්නේ ලබන 21 වැනිදාටය. මීට පෙර රාජ්‍ය රහස් තීරය ඔස්සේ අප මෙම අවුරුදු 6 සමරන දින කතෝලික පල්ලිය විසින් සිදුකිරීමට සූදානම් කර ඇති කොච්චිකඩේ සිට කටුවාපිටිය දක්වා පාගමන පිළිබඳ තොරතුරු පළමු වරට වාර්තා කළෙමු. එමෙන්ම අප කොළඹ අගරදගුරු නිවසේ ඊට සම්බන්ධ විශේෂ සාකච්ඡාව පැවැත්වූ ආකාරයත්, එම හමුව පිළිබඳ තොරතුරු වාර්තා වීමෙන් පසු රවී සෙනෙවිරත්න, ශානි අබේසේකර වැනි ඉහළ පෙළේ නිලධාරීන් පැමිණ කාදිනල් හිමියන් සමග සාකච්ඡා කළ ආකාරයත්, පාස්කු ප්‍රහාරයට වසර 6 පිරෙන 21 වැනිදාට පෙර ඒ සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් සිදුකිරීමට නියමිතව ඇති බවත් වාර්තා කළෙමු. ඒ අනුව දැන් ලබන 21 වැනි දිනට කතෝලික පල්ලිය විසින් සිදුකිරීමට සූදානම් වන්නේ කුමක්ද?Sri Lanka Latest News

පල්ලිය පැත්තෙන් මේ වනවිට එම විරෝධතාවයේ කිසියම් වෙනස්කම් කීපයක් සිදුකොට ඇති බවක් දැකගන්නට තිබේ. ඒ අනුව කොච්චිකඩේ සිට කටුවාපිටිය පල්ලියට විරෝධතා පාගමනක් යනවා වෙනුවට කොටහේන ප්‍රධාන පල්ලියේ සිට කොච්චිකඩේ පල්ලිය දක්වා කෙටි පාගමනක් යෑමට කටයුතු සූදානම් කොට තිබේ. ඉන් පසු පෙරවරුවේ කොච්චිකඩේ පල්ලියේ ප්‍රධාන දේවමෙහෙය පැවැත්වීමට නියමිතව ඇති අතර, ඊට සියලු තානාපතිවරුන්ට ආරාධනා කොට ඇති බවක්ද දැනගන්නට ඇත. මෙහිදී කාදිනල් හිමිපාණන් විසින් පාස්කු ප්‍රහාරය ඉලක්ක කොට ගෙන විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇති බවත් වාර්තා වේ. එමෙන්ම එදිනම සවස 4.00ට කටුවාපිටිය පල්ලිය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා එහිදීද කාදිනල් හිමියන් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

21 වැනි දින පැවැත්වීමට නියමිත මෙම සිදුවීම් මාලාවෙන් අනතුරුව කාදිනල් හිමියන් ඊට පසු දිනම නැගෙනහිර යුරෝපයේ විශේෂ සංචාරයක නිරත වීමට නියමිතය. ඊට අදාළ සියලු කටයුතු සංවිධාන කරනු ලබන්නේ වතිකානයේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස කටයුතු කරන කාගේත් ගෞරවාදරයට පාත්‍ර වී සිටින නෙවිල් ජෝ පෙරේරා පියතුමාය. ඒ අනුව මැයි 01 වැනි දින ඉතාලියේ පාදුවා නගරයේ සාන්ත අන්තෝනි බැසිලිකාවේ දැවැන්ත ජන සහභාගිත්වයකින් යුත් දේව මෙහෙයක් පැවැත්වීමට කාදිනල් හිමිපාණන් සැලසුම් කොට ඇති අතර, ඊට ශ්‍රී ලාංකිකයන් දහසකට අධික පිරිසකට ආරාධනා කර ඇති බවක්ද දැනගන්නට තිබේ. එහිදී කාදිනල් හිමිපාණන් විසින් පාස්කු ප්‍රහාරය මුල්කරගෙන ජාත්‍යන්තරයට ගැළපෙන ආකාරයට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවක්ද ආරංචිය. එම ප්‍රකාශයේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් නිවැරැදි අයුරින් පරීක්ෂණ සිදුව නොමැති බවටත්, ඉදිරියටද එවැනි පරීක්ෂණයක් සිදුවන බවක් පෙනේනනට නොමැති බවටත් ගම්‍ය වන ආකාරයට කාදිනල් හිමියන් විසින් ප්‍රකාශයක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

ප්‍රේමදාසගේ මැදකොළඹ ආසනයට සජිත් සජබ කොළඹ නගරාධිපති අපේක්ෂක දොස්තර හනීෆා එක්කගෙන එයි! කොළඹ නගරය හදන හැටිත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

අදත් දරුණුවටම පොළොව හෙල්ලෙයි!  I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.