• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රේමදාසගේ මැදකොළඹ ආසනයට සජිත් සජබ කොළඹ නගරාධිපති අපේක්ෂක දොස්තර හනීෆා එක්කගෙන එයි! කොළඹ නගරය හදන හැටිත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 12, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
ප්‍රේමදාසගේ මැදකොළඹ ආසනයට සජිත් සජබ කොළඹ නගරාධිපති අපේක්ෂක දොස්තර හනීෆා එක්කගෙන එයි! කොළඹ නගරය හදන හැටිත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හොද ජීවිතයකට නිවසකට හා ජීවනෝපායකට අයිතිය සහිත මූලික හා මානව අයිතිවාසිකම් සුරක්ෂා කරණ සෞඛ්‍ය සම්පන්න මව් පරපුරක් සහ දරු පරපුරක් ඇති කරන නගර සභාවක් බිහි කිරීමට එක්වන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එසේම කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට සෞභාග්‍යයෙන් සංවර්ධනයෙන් පිරිපුන් නගරයක් බවට පත් කිරිම සමගි ජන බලවේගයේ අරමුණ බවත් ජීවනෝපාය හා යටිතල පහසුකම් සංවර්ධනය කර නව තාක්ෂණය තුළින් ශක්තිමත් වූ ජන පරපුරක් බිහි කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මැද කොළඹ ජින්තුපිටියේ පැවැති ජන හමුවක් අමතමිනි.

තොරතුරු තාක්ෂණය ඩිජිටල් විප්ලවය ජනතාවගේ ප්‍රශ්න විසඳන නව ක්‍රමවේද යොදා ගෙන යටිතල පහසුකම් සංවර්ධනය කර සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් සදහා හොද නිවාස ලබා දී සනීපාරක්ෂක පහසුකම් ලබා දෙන බවත් ඒ වගකීම අවංකව පිරිසුදුව විනිවිදභාවයෙන් යුක්තව සිදු කරන බවත් සෑම බල ප්‍රදේශයකම ජනතා කේන්ද්‍රීය පුලුල් ජනතා සහභාගිත්වයෙන් තීන්දු තීරණ ගෙන සංවර්ධන ක්‍රියාදාම ක්‍රියාත්මක කරන බවත් වගකීම සහ වගවීම පෙරදැරි කර ගත් ගමනක් යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තවද ජනතා සේවයට කැපවු ජනතා ප්‍රශ්නවලට සවන් දෙන නගර සභාවක් බිහි කරන බවත් ප්‍රශ්නවලට උත්තර සපයන නගර සභාවක් ඇති කරන බවත් එය ජනතා අපේක්ෂාව බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

අනුර බෑ කියයි! සජිත්ට එන්න කියයි! රනිල්ව හලයි! නාමල්ට කැදවීමක්! බිමල් හිටියෙ නැත්තේ ඇයි? මෝදි අනුරපුරේ ගිය රහස! ට්‍රම්ප්ට යවපු ලියුම! කිසිම පත්තරයක නොයන අතිවිශේෂ රාජ්‍ය රහස් හෙළිදරව්ව!  I Sri Lanka Latest News

Next Post

21 වැනිදාට කාදිනල් හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්! 22 වැනිදා කෙළින්ම පාදුවාවලට! I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper