• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ට්‍රම්ප් බදු ගැහුවාට පස්සේ ඉන්දීය විදේශ ඇමැති අමෙරිකානු රාජ්‍ය ලේකම්ට කතා කරයි! ඉන්දු-අමෙරිකා වෙළෙද ගිවිසුම ගහන්න අමෙරිකාව එකඟ කරගනී! Sri Lanka Latest News

April 8, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
වහාම එකමුතු වෙන්න! මහ ඡන්දය කට මුල තියා ඉන්දියාවෙන් උතුරට විශේෂ පණිවුඩයක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ දෙරට අතර යෝජිත ඉන්දු – අමෙරිකානු ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම ඉක්මනින් අවසන් කිරීමේ අවශ්‍යතාවයට එකඟ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. Sri Lanka Latest News

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාව ඇතුළු රටවල් 50ක් පමණ සඳහා අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රකාශයට පත් කිරීමෙන් දින කිහිපයකට පසු සිදු වූ ජයිශංකර් සහ රුබියෝ අතර දුරකථන සංවාදයකදී මෙම එකඟතාවට පැමිණ ඇති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් අප්‍රේල් 2 වැනි දා තීරුබදු ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, දෙපාර්ශවය අතර පැවැති පළමු ඉහළ මට්ටමේ සාකච්ඡාව එයයි.

දුරකථන සංවාදය සම්බන්ධයෙන් X හි සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා තිබුණේ, ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම ඉක්මනින් අවසන් කිරීමේ වැදගත්කම පිළිබඳව එකඟ වූ බවයි.

මේ අතර තමා සහ රූබියෝ ඉන්දු පැසිෆික්, ඉන්දියානු උප මහද්වීපය, යුරෝපය, මැද පෙරදිග සහ කැරිබියන් කලාපය පිළිබඳ ඉදිරිදර්ශන හුවමාරු කරගත් බව ද ඔහු සිය X සටහනෙහි දක්වා තිබෙනවා.

SendShareShare
Previous Post

අලුත් පනතට සංශෝධනයක් දැම්මොත් මාලිමා ආණ්ඩුවේ හිරේ යන අය ගැන කියයි! ඉදිරි පෙළේ දෙන්නෙක් ගැන ඇඟිල්ල දික් කරලම පෙන්නයි! VIDEO I Sri Lanka Latest News

Next Post

CIDය මඩකලපුවටම ගිහින් පිල්ලෙයාන් අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවට ඒ පාර ‘මල්’ ප්‍රශ්නයක්! රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා! පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? සජබෙ අජිත් පී පෙරේරාට ප්‍රශ්න ගොඩක්! මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටුයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කරන්න යන වැඩෙන් මෙච්චර කල් නම ආරක්ෂා කරගත් විනිසුරුවරුන්ට වගේම අනුරටත් වෙන්න යන දේ සජබෙ අජිත් පෙරේරා තේරෙන භාෂාවෙන් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

තත්ත්වය බරපතළයි! තෙල් මිල ගැන කතාකරන්න ඛනිජ තෙල් සංස්ථාව අනුරගෙන් හදිසි හමුවක් ඉල්ලයි! මිල වැඩිවීමක් අත ළඟ වගේ..! I Sri Lanka Latest News

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකක මුදලක් කොල්ල කෑවා කියපු හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා එළියට එයි! I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

Load More
මාලිමාවට ඒ පාර ‘මල්’ ප්‍රශ්නයක්! රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා! පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? සජබෙ අජිත් පී පෙරේරාට ප්‍රශ්න ගොඩක්! මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටුයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කරන්න යන වැඩෙන් මෙච්චර කල් නම ආරක්ෂා කරගත් විනිසුරුවරුන්ට වගේම අනුරටත් වෙන්න යන දේ සජබෙ අජිත් පෙරේරා තේරෙන භාෂාවෙන් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිවරයා සිදු කිරීමට සූදානම් වන ව්‍යවස්ථා සංශෝධනය හරහා නම ආරක්ෂා කරගත් විනිසුරුවන්ට පවා විශ්‍රාම යෑමට සිදුවන්නේ නම කැත කරගෙන බව...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

තත්ත්වය බරපතළයි! තෙල් මිල ගැන කතාකරන්න ඛනිජ තෙල් සංස්ථාව අනුරගෙන් හදිසි හමුවක් ඉල්ලයි! මිල වැඩිවීමක් අත ළඟ වගේ..! I Sri Lanka Latest News

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකක මුදලක් කොල්ල කෑවා කියපු හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා එළියට එයි! I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper