• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්ද කට මුල තියා රනිල් එක්ක ජෝඩු දාලා ගිය ගම්පහ සජබ මන්ත්‍රී කාවින්ද ජයවර්ධනට එරෙහිව ගම්පහ සංවිධායකවරු කැරැල්ලක් ගහයි! රනිල් එක්ක ඩීල් දාන මන්ත්‍රීවරු අපිට එපා! වහාම සජබෙන් පන්නන්න! අලුත් සංවිධායකවරයෙක් මීගමුවට දාන්න! VIDEO I Sri Lanka Latest News

March 26, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ඡන්ද කට මුල තියා රනිල් එක්ක ජෝඩු දාලා ගිය ගම්පහ සජබ මන්ත්‍රී කාවින්ද ජයවර්ධනට එරෙහිව ගම්පහ සංවිධායකවරු කැරැල්ලක් ගහයි! රනිල් එක්ක ඩීල් දාන මන්ත්‍රීවරු අපිට එපා! වහාම සජබෙන් පන්නන්න! අලුත් සංවිධායකවරයෙක් මීගමුවට දාන්න! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ උත්සවයකට ගිය ගම්පහ සජබ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා හට ගම්පහ සජබ ආසන සංවිධායකවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවීමට පටන් ගෙන තිබේ.Sri Lanka Latest News

පසුගියදා වික්‍රමසිංහ මහතාගේ උපන්දිනය නිමිත්තෙන් පැවැති වැඩසටහනකට කාවින්ද ජයවර්ධන මහතාද එක්ව සිටියේය.

පසුගිය කාලයේදී කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ මහතා වරින් වර හමුවී ඇති බවත්, ඔහු සමග විවිධ සාකච්ඡා සිදුකොට ඇති බවත් මාධ්‍ය වාර්තා කොට තිබිණ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා වෙත පසුගිය සතියේ දුරකතන ඇමතුම් ලබා දී ඇති ගම්පහ සජබ ආසන සංවිධායකවරුන් පෙන්වා දී ඇත්තේ මැතිවරණයක් කැදවා ඇති මේ මොහොතේ කාවින්ද ජයවර්ධන මහතාගේ හැසිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවකි.

එමෙන්ම අයුරින් වික්‍රමසිංහ මහතා සමග ඩීල් දමන ආසන සංවිධායකවරුන් මීගමුවට අනවශ්‍ය බවත්, වහාම වෙනස් ආසන සංවිධායකවරයකු මීගමුවට පත්කරන ලෙසත් එම ආසන සංවිධායකවරු විපක්ෂනායකවරයා වෙත දැනුම් දී ඇත.

විශේෂයෙන්ම එජාප ප්‍රධානීන් පවා සහභාගී වී නොමැති මෙම උත්සවයට කාවින්ද ජයවර්ධන මහතාට යාමට ඇති අවශ්‍යතාවය කුමක්ද යනුවෙනුත් සංවිධායකවරුන් විපක්ෂනායකවරයාගෙන් ප්‍රශ්න කොට ඇති බව වාර්තා වේ.

අඩුම තරමේ මේ අවස්ථාවේදී හෝ නොමැති නම් මැතිවරණයෙන් පසුව හෝ කාවින්ද ජයවර්ධන මහතා ඉවත් කරන ලෙස ඉල්ලීමක්ද ඒ මහතා ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා ඇත.

SendShareShare
Previous Post

වෙඩි තියනවා..! මරනවා..! ඒ අස්සේ සුදු වෑන් එකකින් ඇවිත් මහත්තයට කඩු දෙකක් පෙන්වලා බිරිදව උස්සගෙන ගිහින්! VIDEO I Sri Lanka Latest News

Next Post

සමාගම් 22450ක් EPF එකට පොල්ල තියලා! වටිනාකම රුපියල් බිලියන 36ක්! දැන් මේවා කියලා විතරක් මදි! අසරණ මිනිස්සුන්ගේ සල්ලි ටික දෙන විදිහක් ගැනත් හිතුවානම් හොඳයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper