• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

UNP එකේ ඉතුරුවෙලා හිටපු හොඳම ටීම් එක සජිත්ට එකතු වෙයි! සජබ මහලේකම් මද්දුමබණ්ඩාර එක්ක එකට වාඩි වෙලා මාධ්‍ය හමුවකුත් පවත්වයි! VIDEO I Sri Lanka Latest News

March 20, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
UNP එකේ ඉතුරුවෙලා හිටපු හොඳම ටීම් එක සජිත්ට එකතු වෙයි!  සජබ මහලේකම් මද්දුමබණ්ඩාර එක්ක එකට වාඩි වෙලා මාධ්‍ය හමුවකුත් පවත්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ ජාතික ජනබලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් සමගි ජනබලවේගය සමඟ එකතු වූහ. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේ පැවැසීය,Sri Lanka Latest News

වැඩිදුරටත්ටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවැසිය.

‘‘සමගි ජනබලවේගයේ මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත්ව ආරම්භ කරලා තිබෙනවා. රටේ සියලුම පළාත් පාලන ආයතනවලට තරග කරන්න අපි නාම යෝජනා භාර දෙන්න කටයුතු කරලා තිබෙනවා. පළාත් පාලන ආයතන 339 ටම නාම යෝජනා භාර දෙන්න සමගි ජන බලවේගය කටයුතු කරනවා.

ඒ වගේම විශාල පිරිසක් සමගි ජන බලවේගය සමඟ එකතුවෙමින් සිටිනවා. ආණ්ඩුවේ අදුරදර්ශි ක්‍රියාපිලිවෙත අද රටේ බොහෝ දෙනෙක් ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළ පිරිත් සහ එක්සත් ජාතික පක්ෂයේ පිරිසත් අද සමගි ජනබලවේගය සමග එකතුවෙමින් සිටිනවා.

ඒ වගේම අද දිනයේදී ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරි නායකයෙකු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකොන් මහතා , එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායක දයාන් විමලරත්න මහතා , කෑගැල්ල ප්‍රා සභා මන්ත්‍රී ලක්ප්‍රිය කිරිඇල්ල මහතා , කැගැල්ල නගර සභා මන්ත්‍රිනි ඉන්ද්‍රානි ජයසිංහ මහත්මිය , කෑගල්ල නගර සභා අපෙක්ෂක ක්‍රිෂාන්ත අධිකාරි , කෑගල්ල ප්‍රා සභා මන්ත්‍රී අනුර ලක්ෂ්මන් මහතා ඇතුළු පිරිසක් අද සමගි ජන බලවේගයට එකතු වෙනවා.

මෙවර මැතිවරණය තිරණාත්මක මැතිවරනයක්. ආණ්ඩුව බලය ලබාගෙන මාස 6 ක් ගත වි තිබෙනවා. නමුත් ජනතාවගේ පොරොන්දු ඉටු කරන්න ආණ්ඩුව අපොහොසත් වෙලා තිබෙනවා. ජනතාවගේ ජිවන වියදමේ ප්‍රශ්නයට විසදුමක් දෙන්න ආණ්ඩුවට හැකියාව ලැබිලා නෑ. ඒ වගේම රැකියා ප්‍රශ්නය බරපතල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඒ වගේම රටේ ජාතික ආරක්ෂාව බරපතල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඒ වගේම ඉහල ගිය බඩු මිල පහළ දාන්න ආණ්ඩුවට හැකියාව ලැබිලා නෑ. අත්‍යාවශ්‍ය භාණ්ඩවල වැට් බදු ඉවත් කරන බව කිව්වත් තවම ඉවත් කරලා නෑ.

ඒ වගේම රටේ ජනතාව ජිවත් විමේ අරගලයක නිරත වෙනවා. ඒ වගේම පලාත් පාලන මැතිවරණය ඉලක්ක කරලා ජනාධිපතිවරයා බඩු මල්ලක් දෙන්න ආණ්ඩුව උත්සහ කරන බවට තොරතුරු වාර්තා වෙනවා. රුපියල් බිලියනක් මේ සඳහා වෙන් කරලා තිබෙනවා. මේ බඩු මල්ල ඡන්දය සඳහා දෙන අල්ලසක්. මෙවැනි ජනතාව මුලා කරන වැඩ නොකරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම රටේ පාතාලය රජ කරනවා. අද බලය ලබාගෙන ඉන්නෙත් පතාල කණ්ඩායමක්. ප්‍රභාකරන්ටත් ත්‍රස්තවාදය පුරුදු කළේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිස. 88 89 කාලයේ විශාල භිෂනයක් රට තුළ ඇති කරන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළා. පාතාල ක්‍රියාකාරම් වල නිරත වුණ පිරිසක් ආන්ඩුවේ සිටිනවා.

ඒ වගේම දකුණු පලාත් සභාව පරාජය වුණා නිසා එක්සත් ජාතික පක්ෂයට විශාල පරාජයක් අත්වුණා. ඒ වගේ 2015 යහපාලන ආන්ඩුව පිහිටවුයේ 2024 ඌව පළාත් සභාව ජයග්‍රහනය කළ නිසයි. ඒ වගේම 2019 ගෝඨාභය රාජපක්ෂ බලයට ආවේ 2018 තිබුණ පලාත් පාලන මැතිවරණය ජයග්‍රහනය කළ නිසයි. රටේ ජනතාව තිරනාත්මක මැතිවරණයක් අභියසයි සිටින්නේ. ජනතාවට දුන්න පොරොන්දු ආණ්ඩුව ඉටු කරලා නෑ. ඒ නිසා ආණ්ඩුවට රතු එලියක් දෙන්න හොදම වෙලාව පලාත් පාලන මැතිවරණය.

ඒ නිසා මේ මැතිවරණය සමගි ජනබලවේගය ඉහළින්ම ජයග්‍රහනය කරනවා. ජාතික ජනබලවේගයේ තිබෙන්නේ පොදුජන පෙරමුනේ ඡන්ද. ඒ ඡන්ද ගොඩට කණ්ඩායම් විශාල ප්‍රමාණයක් එකතුවෙලා සිටිනවා. ඔවුන් පොදුජන පෙරමුනෙන් , පුටුවෙන් , පදක්කමෙන් තරග කරනවා. අනිත් පිරිස සිනුවෙන් තරග කරනවා. ඒ නිසා ජාතික ජන බලවේගයේ ඡන්ද අද කොටස් වලට කැඩි ගොස් තිබෙනවා. නමුත් සමගි ජන බලවේගයේ ඡන්ද කිසිදු ප්‍රශ්නයක් නෑ. ඒ වගේම මහමැතිවරණයේදි ඡන්දය නොදුන් ලක්ෂ 18 ක පිරිස මෙවර සමගි ජනබලවේගයට ඡන්දය දෙන්න සුදානම්. මේ මැතිවරණය ජයග්‍රහනය කරන්න සමගි ජනබලවේගයට සහාය ලබාදෙන්න.

ඒ වගේම ඇතැම් පලාත් පාලන ආයතන සදහා සමගි ජනබලවේගය සමග සිටින පක්ෂ සමග තරග කරන්නත්, ඇතැම් පලාත් පාලන ආයතන සඳහා බෙදිලා තරග කරන්නත් කටයුතු කරනවා. නමුත් සභාව පිහිටුවිමේදි සියල්ල එකතුවෙලා සභාව පිහිටුවනවා. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එකට සභා පිහිටුවන්න කටයුතු කරනවා.

ඒ වගේම ඉමිතියාස් මහතා සභාපතිධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ලිපියක් යොමු කරලා තිබෙනවා. නමුත් ඒ ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා භාර ගෙන නෑ. ඉමිතියාස් මහතා ගෞරවනිය දේශපාලඥයෙක්. එතුමා සමගි ජනබලවේගය තුළ සිටිය යුතුයි. ඉමිතියාස් මහතා තවම සමගි ජනබලවේගයේ සභාපතිවරයා.‘‘

SendShareShare
Previous Post

මේක දවස් 20ක් ආණ්ඩුවයි දේශබන්දු මහත්තයයි පොලිසියයි රඟදක්වපු නාට්‍යයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉතිහාසයේ ලොකුම වැටුප් වැඩිකිරීම සිදු කර තිබියදී සෞඛ්‍ය ‍වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කරන්න බෑ! වැඩ වර්ජනයට එක් නොවූ මුරුත්තෙට්ටුවේ හිමිගේ වෘත්තීය සමිතිය හමුවූ අනුර කියයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

Load More
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...

Read more
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.