• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාවලා දෙන්න හැදුවා කියා ගම්පොළ පාසලක පහ ශ්‍රේණියේ සිසුන් පිරිසක් එක්ව සිසුවෙකුට ගිනි තියලා! සිසුවාගේ කකුල් දෙකම ගිනි අරන්! I Sri Lanka Latest News

March 17, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
පාවලා දෙන්න හැදුවා කියා ගම්පොළ පාසලක පහ ශ්‍රේණියේ සිසුන් පිරිසක් එක්ව සිසුවෙකුට ගිනි තියලා! සිසුවාගේ කකුල් දෙකම ගිනි අරන්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දරුවන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ වැඩිහිටියන් ලෙස නිරන්තර අවධානයකින් පසුවිය යුත්තේ, ඇතැම් ක්‍රියාවන්හි බරපතළකම පිළිබඳව ඔවුන්ට නිසි වැටහීමක් නොමැතිවීම හේතුවෙනි.Sri Lanka Latest News

දරුවන්ගේ එවන් අනාරක්ෂිත ක්‍රියාකාරකමක් නිසා සිදුවන්නට ගිය බරපතළ ඛේදවාචකයක් ඇසිල්ලකින් වැළකී යෑමේ පුවතක් ගම්පොල  අධ්‍යාපන කලාපයෙන් අද දෙරණට වාර්තා විය.

ගම්පොල  අධ්‍යාපන කලාපයට අයත් ප්‍රාථමික පාසලක පින්තාරු කටයුත්තක් සඳහා රැගෙන ඒමෙන් පසු ඉතිරි වූ ටිනර් බිමට හළමින් ඒ මත ගිනි දල්වා විනෝද වීමට විදුහලේ පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් පිරිසක් කටයුතු කර තිබේ.

එහිදී එක් සිසුවෙක් බෝතලයකට ටිනර් ස්වල්පයක් රැගෙන එය සිය පාසල් බෑගයට දමාගන්නා ආකාරය දුටු තවත් සිසුවෙකු එය ගුරුවරියකට දැනුම් දී ඇත.

එම සිදුවීමෙන් උරණ වූ සිසුන් දෙදෙනෙකු ටිනර් පිරවූ භාජනයකට ගිනි තබා එය අදාළ සිසුවා දෙසට විසිකර ඇති බව වාර්තා වේ. 

එහිදී ගිනි ගන්නා ටිනර් භාජනය සිසුවාගේ දෙපා මතට වැටී ඇති අතර ඉන් බේරීම සඳහා සිසුවා දිවයන අවස්ථාවේ වෙනත් පංතියක සිටි ගුරුවරියක එම සිසුවා නවතා ගින්න නිවීමට පියවර ගෙන ඇත.

ගින්නනෙන් සිසුවාගේ දෙපා පිළිස්සී තිබූ අතර ඔහු ප්‍රතිකාර සඳහා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මේ එම  ඛේදනීය සිදුවීමට මුහුණදුන් සිසුවා,

“එදා අපේ පංතිභාර ගුරුතුමිය ආවේ නැහැ. ඉස්කෝලේ තිබූ ටිනර් කෑන් එකේ අපේ පංතියේ යාළුවෝ අරං ඒක බිමට හලලා සෙල්ලම් කළා. ඒක තීන්ත ටින් එකට හලලා මල්ලට දාලා ගෙදර ගෙනියන්න හංගගත්තා. ඒක මම දැකලා කම්ප්ලේන් කළා. ඊටපස්සේ එයාලා මට බැන්නා මම පාවලා දුන්නා කියලා. ඊටපස්සේ එයාලා තීන්ත ටින් එකට හලලා ඒක පත්තු කරලා මගේ මූණට විසිකළා. ඒක ඩෙස්ක් එකේ වැදිලා කකුල් දෙක ගොඩක් ගිනි ගත්තා. ඊට පස්සේ මම දුවගෙන යනකොට හතරේ පංතියේ ටීචර් ඉස්කෝලේ බෑග් එක අරං කකුලට ගහලා ටීචර්ගේ වතුර බෝතලය අරන් වතුර හලලා නිව්වා. මගේ කකුල පිච්චිලා මට ඉන්න බැහැ දැවිල්ලයි. මට ඉස්කෝලේ යන්න විදියකුත් නැහැ.”

මේ සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිවරයා සහ ගුරු මණ්ඩලය මෙන්ම ගම්පොල රෝහල් පොලීසියද වාර්තාකළ කරුණු අනුව නව කුරුඳුවත්ත පොලීසිය එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් විජේසිංහ මහතාගේ උපදෙස් මත  විමර්ශන ආරම්භකර තිබේ.
‍
පාසල් තුළ කුඩා දරුවන්ගේ ක්‍රියාකාරකම් දෙස ගුරුවරුන් ඇතුළු වැඩිහිටියන් වඩා විමසිලිමත් නොවීම, බරපතළ ඛේදවාචකයන්ට අත වැනීමක් බවට මෙම සිදුවීම කදිම සාක්ෂියකි. 
 
SendShareShare
Previous Post

බටලන්ද වාර්තාව ජවිපෙ පිටින් දා අත පිහදාගනිමින් රනිල් උදේ කරපු ප්‍රකාශයට හවස පෙරටුගාමීන් ප්‍රතිචාර දක්වයි! වාර්තාවේ රනිල් ගැන තියෙන චෝදනා එකින් එක කියවයි! මෙතෙක් එළියට නොආ ආන්දෝලනාත්මක ඡායාරූප රැසක් එළියට දමයි! රනිල්ගේ ලේකම් සුදත් චන්ද්‍රසේකර ලියපු පාපොච්ඡාරණයත් කියවයි! ‘ඔබ නිසා මම බටලන්දේ මිනීමරුවා විය.. ගාමිණී අතුකෝරලගේ මිනීමරුවා විය..! රනිල්ට දැන් මේ ආණ්ඩුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවාද? ඇයි අත්අඩංගුවට නොගන්නේ? ඇයි ප්‍රජා අයිතිය අහෝසි නොකරන්නේ? VIDEO I Sri Lanka Latest News

Next Post

උසාවි කූඩුව ඇතුළේදීම සංජීව මරා දැමූ කෙහෙල්බද්දර පද්මේ යටතේ තවත් කමාන්ඩෝ බළකායක්! ඕඩර් එක ආ හැටියෙම ඕන ගේමක් ගහනවා! කමාන්ඩෝ ‘යෝ යෝ’ සියල්ල වමාරයි! ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න හදපු අයට කරන්න වැඩ ගොඩක් තියෙනවා වගේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Exclusive

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News
Exclusive

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News
Exclusive

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

ශිරන්තිගේ මල්ලි නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට! චෝදනාව ශ්‍රී ලන්කන් හිටපු සභාපති විදිහට ඉන්න කාලේ ගුවන් යානා මිලදී ගැනීමක්!  I Sri Lanka Latest News
Exclusive

මහින්දගේ මස්සිනා නඩුවට පෙනී ඉන්න මහේස්ත්‍රාත් අධිකරණයට ආවා! VIDEO I Sri Lanka Latest News

Load More
රටම කතා කරන අල්ලස් කොමිසමේ අලුත් අධ්‍යක්ෂ ජනරාල් විනිසුරු රංග දිසානායක අද රෑ 10ට රතු ඉරට එනවා! ප්‍රශ්න අහන්නේ ක්ලෝඩ්! I Sri Lanka Latest News
Uncategorized

මිනිස්සු මේ විදිහට අත්අඩංගුවට ගන්න අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායකට බලය දුන්නේ කව්ද? VIDEO I Sri Lanka Latest News

තමන් කටයුතු කරන්නේ 2023 අංක 9 දරන පනතට අනුව බව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පැවසීය.Sri Lanka Latest...

Read more
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.