පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රබලයන් වන කුමාර් ගුණරත්නම්, පුබුදු ජාගොඩ සහ දුමින්ද නාගමුව අතර වත්මන් දේශපාලන වටපිටාව සම්බන්ධයෙන් සංවාදයක් අද සවස 6ට පැවැත්වේ.Sri Lanka Latest News
එය FB : https://www.facebook.com/frontlinesocialist සහ Youtube : https://www.youtube.com/@flsocialistparty යන ලින්ක් ඔස්සේ නැරඹීමට පුලුවන.










