• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එදා කටුවපිටිය පල්ලියට ඇවිත් දුන් පොරොන්දුව වහාම ඉෂ්ට කරන්න! අපි බලය දුන්නේ ක්‍රමවේදය වෙනස් කරන්න! ඒක වෙන්නෙ නැත්නම් අපිටත් ඒ ගැන හිතන්න වෙනවා! වෙච්ච දේ හංගගෙන එකඑක්කෙනා එක්ක ඩීල් දාන්න යන්නෙ නැතිව සත්‍ය හෙළිකරන්න! එහෙම නැති වුණොත් අපිටත් ආපහු පාරට බහින්න සිද්ධ වෙනවා! පාස්කු ප්‍රහාරයට අවුරුදු 6ක් පිරෙන්න මාසයක් තියෙද්දී කාදිනල් හිමියන්ගෙන් ආණ්ඩුවට ලොකු අනතුරු ඇඟවීමක්! VIDEO I Sri Lanka Latest News

March 16, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
දේශපාලන වෙනසක් වෙනුවෙන් මෙවැනි ප්‍රහාරයක් කළාද කියන මතය සමාජයේ තියෙනවා! නිරවුල් පරීක්ෂණයක් කරන ලෙස මා උපදෙස් දුන්නා! පාස්කු බෝම්බයෙන් මහා විනාශයක් වෙච්ච කටුවපිටිය දේවස්ථානයට අනුර යයි! යුක්තිය ඉටු කරන බවට යළිත් සහතික වෙයි! I PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරයට සය වසක් සම්පූර්ණවීමට පෙර ඊට අදාළව සාධාරණයක් ඉටුවනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.Sri Lanka Latest News

කොළඹ අගරදගුරු මැදුරේදී පැවති ජන සන්නිවේදන සමුළුවට සහභාගී වෙමින් උන්වහන්සේ පැවසුවේ එසේ සාධාරණය ඉටු නොවන්නේනම් විරෝධතාවලට අවතීර්ණවීමට සිදුවනු ඇති බවය.

““පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් එදා කටුවපිටිය දේවස්ථානයේදී අතිගරු ජනාධිපතිතුමා විසින්
දෙන ලද පොරොන්දුව හැකි ඉක්මනින් ඉෂ්ඨ කරන්න …ඒ අය කිවුවේ කාලයේ වැලිතලාවට
මෙහි සත්‍යය යටපත්වෙන්න ඉඩ දෙන්නේ නැ .. කියලා … එනිසා ඒ පොරොන්දුව ඉෂ්ඨ කරන්න …
මොකද පාස්කු ප්‍රහාරය පිලිබඳ අපි නිහඬ නැ ….අපි බලාගෙන ඉන්නවා … අපි බලය දුන්නා …
දැන් ඒ බලය පාවිච්චි කරලා ..ඒ පිලිබඳ හරියාකාර … විමර්ශනයක් කරලා …අවශ්‍ය නීතිරීති
සම්පාධනය කරලා … නීති වෙනස් කරන්න අවශ්‍යනම් …වෙනස් කරලා … යුක්තිය හා සත්‍යය
හෙළි කරන්න …… මේ පිළිබඳව රහසිගතව …ඒවා සඟවාගෙන … එක එක්කෙනා ..සමග ඩීල්
නොදැ සත්‍යය වෙනුවෙන් කටයුතු කරන ලෙස වත්මන් පාලනයෙන් ඉල්ලසිටිනවා “”

දේශපාලන වෙනසක් වෙනුවෙන් මෙවැනි ප්‍රහාරයක් කළාද කියන මතය සමාජයේ තියෙනවා! නිරවුල් පරීක්ෂණයක් කරන ලෙස මා උපදෙස් දුන්නා! පාස්කු බෝම්බයෙන් මහා විනාශයක් වෙච්ච කටුවපිටිය දේවස්ථානයට අනුර යයි! යුක්තිය ඉටු කරන බවට යළිත් සහතික වෙයි! I PHOTOS I Sri Lanka Latest News
SendShareShare
Previous Post

බොරු නම්වලින් පෙනී සිටින දෙන්නෙක් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් මාධ්‍ය හැඳුනුම්පත් අරන්! ඒ මදිවාට දළදා මාලිගාවෙනුත් මාධ්‍ය හැඳුනුම්පත් අරන්! දළදා දැක්මේදී ආරක්ෂාව ගැන විශාල ප්‍රශ්නයක්? වගකිවයුතු හැම තැනටම ලියුමක් ගිහින්! I Sri Lanka Latest News

Next Post

ලංකාවේ ඉපදුණු කෙනෙක් කැනඩාවේ අධිකරණ ඇමැති සහ නීතිපති ලෙස පත්වෙලා! I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.