• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බූස්ස ගොළු කර මුලු පාතාලයම බූස්සට ගාල් කරයි

June 16, 2020
in Exclusive, Uncategorized
Reading Time: 1 min read
A A
බූස්ස ගොළු කර මුලු පාතාලයම බූස්සට ගාල් කරයි
Share on WhatsAppShare on Facebook

බූස්ස බන්ධනාගාරය තුළ සිට පිටතට කිසිදු දුරකථන ඇමතුමක් ගත නොහැකි අයුරින් දුරකථන ඇමතුම්වලට බාධා පමුණුවන ජෑමර් යන්ත්‍ර සවිකර සම්පූර්ණයෙන්ම කළුතර, වැලිකඩ, අඟුණකොළපැලැස්ස ඇතුළු රට පුරා බන්ධනාගාරවල සිටින දරුණු අපරාධකරුවන් එහි විශේෂ සිරමැදිරිවල රැඳවීම ආරම්භ කොට ඇත.

මේ අනුව අලුතින් නවීකරණය කරන ලද විශේෂ සිරමැදිරි දාහතරක රැඳවීමට බ්ලුමැන්ඩල් සංඛ, ගණේමුල්ල සංජීව, ජපන් චූටි, ඉන්දික සම්පත් (කැවුමා), ගොත අසංක, කුඩු රොෂාන්, මර්වින් ජානා, පරෙයි සුදා, උරුජුවා, පොඩි ලැසි ඇතුළු දරුණු ගණයේ ලැයිස්තුවට ඇතුළත් කළ පිරිස වෙනත් බන්ධනාගාරවල සිට එහි ගෙනවිත් තිබේ.

මෙම අධි ආරක්ෂිත බන්ධනාගාරයේ දරුණු ගණයේ අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූ එකසිය හතළිස් ගණනක් රැඳවීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත බන්ධනාගාර දෙපාර්තමේන්තුව, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා බුද්ධි සේවාවන් ඒකාබද්ධව ලැයිස්තුවක් සකස් කර තිබුණු අතර සෙසු කණ්ඩායම්ද රැඳවීමට නියමිතව ඇත.

වෙලේ සුදා, කණ්ජිපානි ඉම්රාන්, ​පොට්ට නවුෆර් ඇතුළු දරුණු ගණයේ මත්ද්‍රව්‍ය ජාවාරමුන් හා පාතාල නායකයන් මූලික අදියරේදීම බූස්ස බන්ධනාගාරයේ රැඳවීය.

SendShareShare
Previous Post

කොරෝනා සුවවී ගෙදර ගිය අනුරපුරේ කාන්තාවකට යළි කොරෝනා හැදෙයි

Next Post

උමා ඔයේ 5% ඉවර කරන්න ඉරානයෙන් 85ක් එයි

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper