• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අතුලදස්සනා බෞද්ධ මධ්‍යස්ථානයේ 35 වැනි වාර්ෂික පෙරහර මංගල්ලයට බොරැල්ලේ අතුල හිමියන්ගෙන් සජිත්ට ආරාධනා! අටලෝ දහම ගැන සජිත් කියපු කතාව! VIDEO & PHOTOS I Sri Lanka Latest News‍

March 14, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
අතුලදස්සනා බෞද්ධ මධ්‍යස්ථානයේ 35 වැනි වාර්ෂික පෙරහර මංගල්ලයට බොරැල්ලේ අතුල හිමියන්ගෙන් සජිත්ට ආරාධනා! අටලෝ දහම ගැන සජිත් කියපු කතාව! VIDEO & PHOTOS I Sri Lanka Latest News‍
Share on WhatsAppShare on Facebook

අභියෝග ඉදිරියෙ නොසැලෙමින් බුදු දහම වෙනුවෙන් දහම් පණිවිඩය ගම් නියම්ගම් සිසාරා ගෙනයමින් සිදු කරන මේ කාර්යය සත්‍ය වශයෙන්ම අගය කරන බවත් සෑම විටම අනුන්ට ආදර්ශයක් ලෙස අමරපුර මහා නිකායේ සද්ධදම්මවංශ පාර්ශ්වයේ අනුනායක බොරැල්ලේ අතුල නායක හිමියන් ජීවත් වූ බවත් සෑම විටම සුදුසු ගුණයේ පිහිටා කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News‍

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (13) අතුලදස්සනා බෞද්ධ මධ්‍යස්ථානයේ 35 වැනි වරටත් ක්‍රියාත්මක වාර්ෂික පෙරහැර මංගල්‍ය වෙනුවෙන් අමරපුර මහා නිකායේ සද්ධදම්මවංශ පාර්ශ්වයේ අනුනායක බොරැල්ලේ අතුල නායක හිමියන්ගේ ආරාධනයෙන් එම ස්ථානයට පැමිණීමෙන් අනතුරුවය.

උන්වහන්සේගේ ශාසනික ගමන තුළ විවිධාකාර අභියෝග දුක් කම්කටොලු ආදියට මුහුණ දීමට සිදු වුවත් මහා සැඩසුළගටත් නොසැලී නොසෙල්වී පැවැති ගල් පර්වතයක් මෙන් නින්දාවේදීත් අපහාසයේදීත් ප්‍රශංසාවේදීත් උන්වහන්සේ සැමට ආදර්ශමත් ලෙස කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

වෙඩි තියලා මරනවා..! දූෂණය කරනවා..! ඒ අස්සේ කාන්තාවන් දෙන්නෙක්ව කපලා කොටලත් මරලා! I Sri Lanka Latest News‍

Next Post

අවුරුදු 30ක් හංගලා තියපු රනිල්ගේ බටලන්ද කොමිසම බිමල් සභාගත කරයි! දින 2ක විවාදයක්! ඊට පස්සේ වාර්තාව නීතිපතිට! අනුර විශේෂ කමිටුවකුත් පත්කරයි! VIDEO I Sri Lanka Latest News‍

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.