• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෙව්වන්දිත් අතුරුදන්! පොලිස්පතිත් අතුරුදන්! ප්‍රසන්න රණවීරත් අතුරුදන්! දැන් පන්තියේදී සිසුන්ට අමානුෂික විදිහට පහරදුන් මාලිමාවේ ටියුෂන් ගුරාත් අතුරුදන්! පොලිසියට මේ එක්කෙනෙක්වත් හොයාගන්න බැරි ඇයි? I Sri Lanka Latest News

March 12, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
සෙව්වන්දිත් අතුරුදන්! පොලිස්පතිත් අතුරුදන්! ප්‍රසන්න රණවීරත් අතුරුදන්! දැන් පන්තියේදී සිසුන්ට අමානුෂික විදිහට පහරදුන් මාලිමාවේ ටියුෂන් ගුරාත් අතුරුදන්! පොලිසියට මේ එක්කෙනෙක්වත් හොයාගන්න බැරි ඇයි? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික ජනබලවේගය පක්ෂයේ ප්‍රබලයෙකු වන සහ උපකාරක පන්ති ගුරුවරයෙකු ලෙස පෙනීසිටි යෝෂිත හෙට්ටිආරච්චි යන අය සිසුවෙකු දණගස්වා, පන්තියේ තවත් සිසුවියක ලවා එම සිසුවාට පහරදීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශන ආරම්භ කර ඇත.Sri Lanka Latest News

එම සිදුවීම මෙන්ම ඔහු සිය පන්ති කාමරය තුළදී තවත් සිසුන්නට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවන් මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබේ.

ඒ අනුව සිසුන්ට පහරදුන් එම තැනැත්තාට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ඊයේ (11) ප.ව. 2.00 ට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

කෙසේ නමුත් එම දැනුම්දීම ඔහු මඟහැර ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර ඇත.

මේ සම්බන්ධව වන පැමිණිල්ල පසුගියදා ප්‍රගතිශීලී තරුණ ව්‍යාපාරය වෙනුවෙන් නීතිවේදි නිරාෂාන් විතානගේ ඇතුළු පිරිසක් විසින් ගොනුකර තිබිණ.

එහිදී ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිල්ලක් සිදුකර සඳහන් කර තිබුණේ මෙම යෝෂිත හෙට්ටිආරච්චි නම් තැනැත්තා සිය අධ්‍යාපන සුදුසුකම් දක්වන ලේඛනද කූඨ ලේඛන බවට සැකසංකා තිබෙන බවයි. විශේෂයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එකී ලේඛන වල සාවද්‍ය බවට ලිඛිතව දැනුම්දී ඇති බව දැක්වෙන ලේඛන ද ඔවුන් ඉදිරිපත් කර තිබිණ .

පන්තියේ සිසුන්ට වේවැල් තුන හතරකින් තලන හොර ටියුෂන් ගුරෙක් ගැන CIDයට පැමිණිල්ලක් ඇවිත්! මාලිමාවේ වේදිකාවටත් නැගලා! අනුර-හරිනි-එරංග එක්කත් ෆොටෝ ගහලා! ආචාර්ය පට්ටමත් හොර එකක්ලු! දැන් රට පනින්නලු ලෑස්ති වෙන්නේ! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

කන්තා දිනය ගැන ආණ්ඩුව මහඋජාරුවෙන් කතා කරලා උත්සව තියලා පැය 48ක්වත් ගියේ නෑ! මෙන්න සමූපකාරේ කාන්තා නිලධාරිනියන් පිරිසක්ම තිදරු මවක් ගස් බැඳලා ගහලා! දැන් බලමු කාන්තා දිනේදී කයිවාරු ගහපු බලධාරීන් මොකද්ද ගන්න පියවර කියලා බලමු! VIDEO I Sri Lanka Latest News

Next Post

වෛද්‍යවරියට අතවර කළ මිනිහත් තවම හොයාගන්න බැරිවෙලා! කිව්වා වගේම දොස්තරවරු හෙට උදේ 8 වෙනකම් වර්ජනයේ! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper