ඓතිහාසික අනුලා ස්තූපය ප්‍රතිසංස්තරණය කරන බව කියමින් රනිල් වික්‍රමසිංහ පාලනයේ හිටපු ඇමැති විදුර වික්‍රමනායක මහතා රුපියල් මිලියන 300ක ගිවිසුමක් අත්සන් කළ නමුත් අද වනවිට ස්තූපය ප්‍රතිසංස්කරණය කොට නැතුවා පමණක් නොව එම මුදල්වලට පවා සිදුවූ දේ නොදන්නා බව මිහින්තලා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ කීහ.Sri Lanka Latest News










