• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉහළ දේශපාලන මැදිහත්වීමක්! විමල්ට ‘සඳේ ගින්දර’ පෙන්නගන්න බැරිවෙයි! 88-89 කාලෙ වෙච්ච දේවල් විමල් එළියට දාන්න යද්දී ඒවා යටගහන්න හදන්නේ කව්ද? Sri Lanka Latest News

March 5, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉහළ දේශපාලන මැදිහත්වීමක්! විමල්ට ‘සඳේ ගින්දර’ පෙන්නගන්න බැරිවෙයි! 88-89 කාලෙ වෙච්ච දේවල් විමල් එළියට දාන්න යද්දී ඒවා යටගහන්න හදන්නේ කව්ද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තමන් විසින් රචිත සඳේ ගින්දර නම් නව කතාව මාර්තු 07 වනදා කොළඹ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී එළිදැක්වීම සඳහා සූදානම් කර තිබූ නමුත් ඉහළ දේශපාලන මැදිහත්වීමක් මත එම ස්ථානය ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි. Sri Lanka Latest News

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (05) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

ග්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් කොළඹ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරය නියමිත මුදල්ද ගෙවා වෙන්කිරීමෙන් දින දෙකකට පසුව අදාළ ස්ථානය ලබාදීමට නොහැකි බව දැනුම්දුන් බවද ඔහු සඳහන් කළේය.

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක විසින් රාජකාරි වේලාවෙන් ද බැහැර අවස්ථාවක දුරකථන මාර්ගයෙන් මෙකී අවලංගු කිරීම දැනුම්දුන් නමුත් නීත්‍යනුකූල ලෙස එළිදැක්වීමේ ස්ථානය වෙන්කළ බැවින් ඊට අදාළ ලෙස ආරාධනා පත්‍රද යොමුකර තිබූ බවද ඔහු පැවසීය.

88-89 ජවිපෙ දේශපාලනයේ නිරත සහෝදරවරුන් කිහිපදෙනෙකු ගේ සත්‍ය ජීවන අත්දැකීම් ඇතුළත් කර තමන් රචිත මෙම නවකථාව තම උපන් දිනය යෙදුණු මාර්තු 07 එළිදැක්වීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී සිදුකළ මේ ක්‍රියාව හේතුවෙන් තමන්ට පුරවැසියකු ලෙස බලවත් අගතියක් සිදුවන බවද විමල් වීරවංශ වැඩිදුරටත් සඳහන් කළේය .

මෙවැනි කටයුතු ඉතිහාසයේ නරකම ආණ්ඩු ලෙස හැඳින්වූ පාලකයන් ද සිදුකර නොමැති බවද ඔහු අවධාරණය කර සිටියේ ය.

SendShareShare
Previous Post

ගමයි නගරයයි ලස්සනට සැලසුම් කරන්න අනුර සැලසුම් නිලධාරීන්ට එන්න කියයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

රේගුව කණපිට පෙරළන්න අනුර ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper