ගුරු විදුහල්පතිවරු ලංකාවේ පළමු වැටුප් 10 අතරට ගෙන එද්දී හෙද සේවය-පරිපූරක වෛද්‍ය සේවය සහ අතුරු වෛද්‍ය සේවාව එම 10 අතර සිට පල්ලම් බැස ඇති බව රවී කුමුදේශ් පවසයි.Sri Lanka Latest News
ඒ අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් අවශ්‍ය බවද ඒ මහතා කියා සිටියේය.










