පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනය ලබන සතියේ දැනගැනීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එම්. රත්නායක මහතා පැවැසීය. Sri Lanka Latest News
අදාළ දිනය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු වෙනත් මැතිවරණ පැවැත්වූ අන්දමට මැතිවරණය සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කරන බවද ඔහු සඳහන් කළේය.
මේ අතර, පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සහ සංවිධාන දේශපාලන සන්ධානගත වීම් සිදුකර ගැනීමට සාකච්ඡා පවත්වමින් සිටින බවද වාර්තා වේ.
ප්‍රේමලාල් විජේරත්න










