• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගේ ගිනි වන්දියේ දෙවන ලයිස්තුවත් නලින්ද එළියට දමයි! රනිල් ඥානක්කාටත් ලක්ෂ 280ක් ගෙවලා! කැස්බෑව නගරාධිපතිට ලක්ෂ 696ක් දීලා! ඒ මදිවාට මෛත්‍රී-රනිල් එකතුවෙලා ජනාධිපති කොමිසම් සභා 14කට ලක්ෂ 5301ක් වියදම් කරලා! දීලා තියෙන්නේ එකම එක වාර්තාවයි! ඒකත් මන්ත්‍රීවරුන්ගේ ගිනි තියපු ගෙවල්වලට ලක්ෂ 1221 වන්දී දීපු එක! අනෙක් වාර්තා තවමත් නෑ! VIDEO I Sri Lanka Latest News

February 27, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
මෛත්‍රී ප්‍රශ්න වගයක් අහලා රනිල්ට ලියුමක් යවයි!
Share on WhatsAppShare on Facebook

අරගලය පැවැති 2022 වසරේ ගිනිගත් නිවාස වෙනුවෙන් රජයෙන් වන්දි මුදල් ලබාගත් තවත් ලැයිස්තුවක් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (27) පාර්ලිමේන්තුවේදී  හෙළි කළේය.Sri Lanka Latest News

ඒ අනුව ඩබ්ලිව්. එම් ඥානවතී නොහොත් ඥානක්කා නම් කාන්තාවට රුපියල් ලක්ෂ 280ක වන්දි මුදලක් ලබාදී ඇති බව අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා මහතාට රු. ලක්ෂ 696ක වන්දි මුදලක් ලබාදී තිබේ.

ඒ අනුව එවක පාර්ලිමේන්තු මැතිඇමතිවරුන් නොවන පළාත් පාලන මන්ත්‍රීවරුන්ට, සභාපතිවරුන්ට, හිතවතුන්ට, ආධාරකරුවන්ට යනාදී පුද්ගලයින්ට රුපියල් මිලියන 1,125ක මුදලක් ලබාදී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එවක මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍යවරුනට ලබාදුන් මුදල රුපියල් මිලියන 1,221කි.

මේ අතර මෙම කථාවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍යවරයා හා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලවකවානුවේ ජනාධිපති විමර්ශන කොමිෂම්  වෙනුවෙන් රජයේ මුදල් වියදම්කළ ආකායර පිළිබඳවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පැවසීය.

2016 වසරේ සිට ජනාධිපති විමර්ශන කොමිෂන් 14ක් ලබාදී ඇති බවත්, ඉන් රාජ්‍ය දේපොළ අවභාවිතාව පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම වෙනුවෙන් රුපියල් ලක්ෂ 662.34ක් වියදම් කර ඇති බව පැවසීය.

එමෙන්ම පාස්කු විමර්ශන වාර්තාවට රුපියල් ලක්ෂ 1,063ක්ද, 
දූෂණ විරෝධී කාර්යාලයේ කටයුතු පරීක්ෂා කිරීම සඳහා රුපියල් ලක්ෂ 350ක්ද, 2015 සිට 2019 දක්වා වසරවල දේශපාලන පළිගැනීම් වාර්තා සඳහා රුපියල් ලක්ෂ 842ක්ද වියදම්කර ඇති බව පෙන්වා දුන්නේය.

ඒ අනුව සමස්තයක් ලෙස ජනාධිපති කොමිෂන් සභා 14ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 5,301ක් වැයකර ඇති බව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පැවසීය.

කෙසේ නමුත් මෙම කොමිෂන් වාර්තා අතරින් වේගවත්ව ක්‍රියාත්මක වූයේ 13 වැනි කොමිසම වූ අරගල සමයේ විපතට පත් පුද්ගලයන්ට සහන සැලසීම සඳහා 2022 පිහිටවපු කොමිසම පමණක් බවද මෙහිදී පැවසීය.

රනිල්ගේ ආණ්ඩුවේ තවත් කෙළියක් එළියට එයි! අරගලයේදී ගෙවල් ගිනි තිබ්බා කියලා රනිල්ගෙන් වන්දි ගත්ත මන්ත්‍රීවරු 42කගේ ලයිස්තුව එළියට එයි! චමල් ලක්ෂ 65යි! අශෝක ලක්ෂ 70යි! ජනක බණ්ඩාර ලක්ෂ 105යි! රෝහිත ලක්ෂ 116යි! සීතා ලක්ෂ 137යි! ෂෙහාන් ලක්ෂ 185යි! ඉන්දික ලක්ෂ 195යි! මිලාන් ලක්ෂ 223යි! රමේෂ් ලක්ෂ 281යි! දුමින්ද ලක්ෂ 288යි! කනක ලක්ෂ 292යි! ප්‍රසන්න ලක්ෂ 327යි! චන්ද්‍රසේන ලක්ෂ 438යි! ගම්ලත් 509යි! ප්‍රසන්න රණතුංග ලක්ෂ 561යි! අරුන්ධික ලක්ෂ 552යි! කෝකිලා 587යි! ලන්සා ලක්ෂ 692යි! අලි සබ්‍රි රහීම් 709යි! ලොකුගේ ලක්ෂ 749යි! ජොනී ලක්ෂ 934යි! කෙහෙළිය ලක්ෂ 959යි! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

අනුර දිසාපතිවරුන්ට ලොකු වගකීමක් බාරදෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

ලක්ෂ 12 විට්ස් නම් නෑ! මෙන්න හම්බන්තොටට බ්‍රෑන්ඩ් නිව් ජපන් වාහන 196ක් අරන් ආපු දෙවැනි නැව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.