අමාත්‍ය නලින් හේවගේ මහතා තමන්ට සහ තම පවුලට එල්ල කළ චෝදනාවන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළදී අද දින රෝහිණී කවිරත්න මහත්මිය පැහැදිලි කිරීමක් කළාය.Sri Lanka Latest News
එහිදී සිය පියාගේ ඉතිහාසය පිළිබද අනාවරණය කළ ඇය නලින් හේවගේ ඇමැතිවරයාගේ ඉතිහාසයද පාර්ලිමේන්තුව හමුවේ තැබීමට කටයුතු කළාය.










