අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ ඉන්දියාවේ සාරානාත්හි පිහිටි ටිබෙට් උසස් අධ්‍යාපන විශ්වවිද්‍යාලයේදී ගෞරව ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබ තිබේ.Sri Lanka Latest News
උපාධිය හිමිකරගත් අටමස්ථානාධිපති හිමයෝ පසුගියද නැවත ලංකාවට වැඩම කළ අතර එහිදී උන්වහන්සේ මහත් හරසරින් පිළිගැනීමට කටයුතු යොදා තිබිණ.









