අයවැයෙන් වැඩි කර ඇති රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැහැදිලි කිරීමක් කළේය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ මෙවර රාජ්‍ය සේවක වැටුප වැඩිවන්නේ රුපියල් 5975ක් පමණක් බවත්, ඉදිරි වසර දෙකේදී වැඩිවන්නේ රුපියල් 1137.50ක් පමණක් බවත්ය.










