• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇහැලියගොඩ වේදිකාවේදී අවාසනාවන්ත සිදුවීමක්! ජනතාවගේ ආදරය දිනූ හදවතේ ගායකයා චාමර වීරසිංහ සිංදු කියන එක නවත්වන්න තීන්දු කරයි! VIDEO I Sri Lanka Latest News

February 12, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
රටම ආදරය කරන චාමර වීරසිංහ හදිසියේ රෝහල්ගත කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇහැලියගොඩ පැවැති සංගීත ප්‍රසංගයකදී ඇතිවුණු සිදුවීම වැනි සිදුවීමක් යළිත් ඇතිවුවහොත් තමන් ගී. ගායනය අත්හරින බවට චාමර වීරසිංහ විසින් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබේ.Sri Lanka Latest News

එය පහත දැක්වේ.

‘මේ වගේ සටහනක් දාන්න මට සිද්ද වෙයි කියලා මම හිතුවෙ නෑ.ඊයේ දවසේ ඇහැලියගොඩක් තිබුන ප්‍රසංගය වෙලාවෙ ඇහැලියගොඩ සමහර මිනිස්සු හැසිරුන විදිය මගේ මේ සංගීත ජීවිතේම මම දැකල නෑ.මගේ අසනීප තත්වය සම්පූර්ණ සුවවී නැතිව තියෙද්දිත් ආදරණීය රසික ඔබව සතුටු කරන්න අදටත් වේදිකවට එනවා..අනික මේක මගේ රැකියාව.හැම දෙයක්ම සමබර කරගෙන ඔබ වෙනුවෙන් ඔබව සතුටු කරන්නට එද්දි ඒ එන හැම කෙනා එක්කම මට පින්තූර ගන්න බැරි වෙයි..ඒක ඔයාලගේ ආසව ආදරය..එත් ආදරණීය ඔබ හැම දෙනාම මාව තේරුම් ගනී කියල හිතනව.මම එදා ඉඳල අද වෙන්කන් පුලුවන් හැම වෙලාවකට කාගෙ හරි හිතක් සතුටු කලා මිසක් වෙනයම් කිසිම රිදවීමක් කරලනෑ..

කලකිරීම උපරිමයෙන් තිබුන දවසක් ඒ වගේ දවසක් අයෙ හමු නොවේවා කියල මම ප්‍රාර්ථනා කරනව..දිගින් දිගටම මේ විදියට වෙන බව දැනුන දවසට මම සංගීත ගමනට සමුදෙනව..ඒ අනිවාර්යයෙක් .

මට හදවතින්ම ආදරය කරන මාව රැක ගන්න උත්සහ දරන, මම වෙනුවෙන් ඉන්න මගේ ආදරණීය රසික හැම දේනාමට ස්තුතියි.❤️‘

SendShareShare
Previous Post

අනුර 2025 ලෝක රාජ්‍ය සුමුලුව අමතයි! දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණ දෙන්න සියලු රාජ්‍ය නායකයන්ට ආරාධනා කරයි! I Sri Lanka Latest News

Next Post

විපක්ෂනායක කාර්යාලයේ බැතිබර දායකත්වයෙන් මෙවර නවම් පෝදා ධර්ම දේශනාව කෝට්ටේ නාගවිහාරයේදී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.