තමන්ට නොදෙන ඡන්දය අනුරට දෙන්න යැයි ඉකුත් ජනාධිපතිවරණයේදී කී රනිල් වික්‍රමසිංහ වැන්නකු සමග මොන සන්ධානදැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පැවසීය.Sri Lanka Latest News
එකතුවෙමු යනුවෙන් කියමින් එජාපය සජබයට එක්වීමට සූදානම් වන්නේ එජාපයට බිම්මට්ටමේ කිසිදු ශක්තියක් නොමැති නිසා බවත්, සන්ධානයක් අවශ්‍ය නම් තවත් වසර කිහිපයකින් ගොඩ නගාගත හැකි බවත් හ මහතා පෙන්වා දුන්නේය.










