සහතික වී මිල ප්‍රකාශයට පත් කළ මාධ්‍ය හමුව උණුසුම් වූ ආකාරයක් දැකගන්නට තිබිණ.Sri Lanka Latest News
ඒ, මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම හමුවේ අමාත්‍යවරුන් වූ කේ.ඩී. ලාල්කාන්ත, ටී.බී. සරත් යන මහත්වරුන් ආවේගශීලීව පිළිතුරු ලබා දීම නිසාය.
පහත දැක්වෙන්නේ ඊට අදාළ වීඩියෝවය.











