ශ්‍රී ලංකාවේ සිටින කොටින්ගේ දුර්ලභ වනජීවී ඡායාරූප ප්‍රදර්ශනයක් හෙට (06) දිනයේදී ගාලු කොටුවේ පිහිටි සාගර කෞතුකාගාරයේදී පැවැත්වේ.Sri Lanka Latest News
මෙය නම් කොට ඇත්තේ ‘Leopard Tales 2.0’ ලෙසටය.
හෙට ආරම්භ වන ප්‍රදර්ශනය 09 වැනිදා දක්වා උදෑසන 10 සිට රාත්‍රී 8 දක්වා පැවැත්වේ.
ඇතුල්වීම නොමිලේය.











