• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව එළියට ඇදලා දාන්න හදන විජේරාමේ ගෙදර ඉඳන්ම මහින්ද කරපු හත්දවසේ පිරිත් පිංකම අවසන්! PHOTOS I Sri Lanka Latest News

February 4, 2025
in Exclusive
Reading Time: 14 mins read
A A
ආණ්ඩුව එළියට ඇදලා දාන්න හදන විජේරාමේ ගෙදර ඉඳන්ම මහින්ද කරපු හත්දවසේ පිරිත් පිංකම අවසන්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විජේරාම නිලනිවසේ පැවැත්වූ සත්දින සර්වරාත්‍රික පිරිත් දේශනාව අවසානයේ මහාසංඝයා වහන්සේලා විෂයෙහි හීල් දානය පිරිනමා තිබිණ.Sri Lanka Latest News

ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහන මෙසේය.

විජේරාම නිල නිවසේදී අද උදෑසන මහාසංඝයා උදෙසා හීල් දානය පිරිනැමීමත් සමග දින හතක් පුරාවට සිදුකරන ලද පිරිත් සජ්ඣායනය අවසන් කෙරිණි.

මෙම දානමය කටයුත්ත සඳහා වැඩමවා වදාළ රුහුණු විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක රත්නපුර මුද්දුව සිරිසුමන පිරිවෙන් විහාරාධිපති අතිපූජ්‍ය කෝන්ගස්තැන්නේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ ද, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ කල්‍යාණි පාර්ශ්වයේ අනුනායක ශාන්ති පදනමේ නිර්මාතෘ අතිපූජ්‍ය කොටපොල අමරකිත්ති නායක ස්වාමීන් වහන්සේ ද, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යාය කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක මහාචාර්ය අතිපූජ්‍ය තිත්තදෙමළියේ ඉන්ද්‍රසර නායක ස්වාමීන් වහන්සේ ද, බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති කොළඹ හත සම්බෝධි විහාරාධිපති පූජ්‍ය බොරලන්දේ වජිරඤාණ නායක ස්වාමීන් වහන්සේ ද ඇතුළු මහා සංඝරත්නයට මම නමස්කාර පූර්වකව ස්තූතිවන්ත වෙමි.

එමෙන්ම, නිස්සරණපක්ෂයෙහි පිහිටා මෛත්‍රිය පෙරටු කොට සත් දිනක් පුරාවට පිරිත් සජ්ඣායනයෙහි නිරත වූ මහා සංඝරත්නයට මම නැවතත් මහත් ගෞරවයෙන් යුක්තව නමස්කාර පූර්වකව ස්තූතිවන්ත වෙමි.

May be an image of 7 people and dais
May be an image of 8 people and temple
May be an image of 6 people
May be an image of 4 people
May be an image of 1 person and champagne
May be an image of 6 people and temple
May be an image of 5 people, temple and text
SendShareShare
Previous Post

දුන්නේ එක ෂොට් එකයි! කැනඩාවයි මෙක්සිකෝවයි හතරගාතේ දාගෙන වැටෙයි! ට්‍රම්ප් රටවල් දෙකටම මාසෙකට පොඩි චාන්ස් එකක් දෙයි! Sri Lanka Latest News

Next Post

1948 නිදහස පත්තර වාර්තා කරපු හැටි! Sri Lanka Latest News

MORE NEWS

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News
Exclusive

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

Load More
සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News
Exclusive

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

ඉන්දියාවේ 'නීට්' විභාගය සම්බන්ධයෙන් ඇති වූ විරෝධතා අතරතුර පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳ පෙත්සම් විභාග කරමින්, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් නිරීක්ෂණ...

Read more
කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper