• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පැරණි ප්‍රශ්නවලට පැරණි පිළිතුරු නොව අලුත් පිළිතුරු ලබාදෙමින් නිදහසින් පසු අප උරුම කර ගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමු! විපක්ෂනායක සජිත්ගේ නිදහස් දින පැතුම!  I Sri Lanka Latest News

February 4, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

නිදහසින් අප උරුම කර ගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලීම මේ මොහොතේ අප සැමගේ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.Sri Lanka Latest News

77 වැනි නිදහස් දිනය සමරන මේ මොහොතේ අප නිදහස දිනා ගැනීම හා ඉන් අනතුරුව අපගේ මාතෘභූමිය පසුකළ කාල පරිච්ඡේදය යළිත් සිහිපත් කිරීම මේ මොහොතේ වැදගත් බව පෙන්වාදෙන ඒ මහතා නිදහස ලබාගන්නා අවස්ථාවේ අප රටක් ලෙස දුප්පත්කමින්, සෞඛ්‍යය අතින් මෙන්ම සාක්ෂරතාව සහ දැනුම අතින් ඉතා පහළ මට්ටමක පසුවූ බවද සිහිපත් කරයි.

77 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කරයි.

නිදහස් අධ්‍යාපනය ඔස්සේ රට පුරා පාසල් පද්ධතිය සහ විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කෙරුණු අතර ඒ හේතුවෙන් 1948 වසරේ සියයට 35ක්ව පැවැති සාක්ෂරතාව අද වන විට සියයට 95 ක් දක්වා වර්ධනය වී තිබීම අප ලැබූ ජයග්‍රහණයක් වේ. එසේම 1948 දී අවුරුදු 45ක් වූ ආයු අපේක්ෂාව අද වන විට අවුරුදු 75 ඉක්මවා යාම සෞඛ්‍යය ක්ෂේත්‍රය ලැබූ ජයග්‍රහණයකි. එමෙන්ම කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා ආරම්භ කළ ගොවිජනපද ව්‍යාපාර මෙන්ම කඩිනම් මහවැලිය වැනි යෝධ සංවර්ධන ව්‍යාපෘති මඟින් අද වන විට හෙක්ටයාර් එකකින් ලැබූ වී අස්වැන්න කිලෝ ග්රෑම් 350 සිට කිලෝ ග්රෑම් 3500 දක්වා වර්ධනය කර ගැනීමට අපට හැකිව තිබේ යැයිද එහි දැක්වේ.

බලය ලබාගැනීමේ පටු අරමුණු හේතුවෙන්, රට ලැබූ ජයග්‍රහණ යටපත් කළ දේශපාලන මිථ්‍යාවන් නිසා අද රට මුහුණපා ඇති බරපතළ අභියෝග විචාරශීලීව විමසා බැලීම අප ලැබූ නිදහස තවදුරටත් අර්ථවත් කිරීමට හේතු වනු ඇත. පැරණි ප්‍රශ්නවලට, පැරණි පිළිතුරු නොව අලුත් පිළිතුරු ලබාදෙමින් නිදහසින් පසු අප උරුම කර ගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලීම මේ මොහොතේ අප සැමගේ වගකීමයි. ඒ සඳහා වර්තමානය නිවැරැදිව කියවා ගනිමින් වර්ගවාදී, ආගම්වාදී පටු චින්තන පරදවා ඒකරාශි වීමට මේ නිදහස් දිනයේ අධිෂ්ඨාන කර ගනිමු යැයි සඳහන් කරයි.

SendShareShare
Previous Post

දූෂිත දේශපාලන තන්ත්‍රයේ දහසක් අවලාද හා බාධා කිරීම් මැද ජනතා රජය ක්‍රමානුකූලව-ස්ථාවරව ඉදිරියට යමින් සිටී! පුනරුද යුගය සඳහා වන සාමුහික ඇරඹුමට එක්වෙමු! 77 වන නිදහස් දිනයේදී අනුරගෙන් යළි ආරාධනාවක්! I Sri Lanka Latest News

Next Post

හිනිදුම හෝටලයකදී තුන්දෙනකු වෙඩි තබා මරා දැමීම පසුපස ගිය ආණ්ඩුවේ ‘ඇමැති ලේකම්වරයකු’ කරගෙන ගිය රට රස්සා ජාවාරමක්? ඝාතනයට ලක්වූ අයෙක් රටරස්සාවකට යන්න ලක්ෂ 15කුයි ලක්ෂ 13කුයි දීලා! ‘ඇමැති ලේකම්’ තවම අතුරුදන්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.