ඉදිරි සති 2 ඇතුළත නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව නීතීඥ මනෝජ් ගමගේ මහතා පැවසීය. Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ වරායෙන් රතු ලේබලය සහිත කන්ටේනර් 320ක් මුදාහැරීමට කටයුතු කිරීම යටගැසීම සදහා මෙසේ යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත් බවකි.










