• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇල්ලේ ආරුක්කු නවයේ පාලම වගේද කඩුගන්නාවේ ආරුක්කු පහේ පාලම? Sri Lanka Latest News

January 26, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ඇල්ලේ ආරුක්කු නවයේ පාලම වගේද කඩුගන්නාවේ ආරුක්කු පහේ පාලම? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද අපි ඇවිල්ලා ඉන්නේ පහළ කඩුගන්නාවේ. අවුරුදු 100කටත් කලින් සුද්දා හදපු ආරුක්කු පාලමක් ගැන අපිට දැනගන්න ලැබෙනවා පහුගිය දවසක ෆේස්බුක් එකේ තිබුණු පෝස්ට් එකකින්. ඒක පිහිටා තියෙන්නේ කඩුගන්නාවේ ගල විදපු තැන ඉඳලා මාවනැල්ල පැත්තට එනකොට දෙවැනියට මුණගැහෙන වංගුව ගාව දකුණු පැත්තට තියෙන වෙරළුගොල්ල පාරේ ටික දුරක් යද්දී. ඔන්න දැන් අපි මේ වෙරළුගොල්ල පාරේ කඩුගන්නාව සහ බලන අතර තියෙන වෙරළුගොල්ල පුංචි දුම්රිය නැවතුම ළඟට ආවා. දැන් අපි යනවා මේ දුම්රිය මාර්ගය දිගේ මීටර් 100ක් විතර 9-ඒ කියන දුම්රිය බිම්ගෙය ළඟට. අපි හොයාගෙන ආපු ආරුක්කු පාලම තියෙන්නේ එතැනයි. එහෙනම් අපි එතැනට යමු. Sri Lanka Latest News

මේ ස්ථානයේ තියෙන විශේෂත්වය තමයි බොහෝ දෙනෙක් මෙහෙම තැනක් තියෙනවා කියලා දන්නේ නෑ. ඒ වගේම ප්‍රධාන දුම්රිය ස්ථානවලින් බැහැලා ආවොත් මෙතැනට එන්න සෑහෙන දුරක් එන්න සිදුවෙනවා. ඉතින් දැන් අපි මේ 9-ඒ බිම් ගෙය ළඟට ආවා. සමාජ මාධ්‍යවලින් මේ ආරුක්කු පාලම ගැන ප්‍රචාරය වුණාට පස්සේ බොහෝ දෙනෙක් මේ ස්ථානය දැකබලා ගන්න එනවා කියලා දැනගන්න ලැබුණා. ඒ නිසාම මේ පාලමට යන මාර්ගය ශුද්ධ පවිත්‍ර කරලා තියෙන ආකාරයත් අපට දැකබලා ගන්න පුළුවන්. දැන් අපි එන්නේ බිම්ගෙයට පිටපැත්තෙන් තියෙන ඒ කැලෑ පාර දිගේ. ටික දුරක් එද්දී අපි හොයාගෙන ආපු ආරුක්කු පාලම උඩට අපිට එන්න පුළුවන් වුණා. වර්තමානයේදී දුම්රිය ගමන් කරන්නේ බිම් ගෙය ඇතුළෙන් වුණාට අතීතයේ දුම්රිය මාර්ගය පිහිටා තිබිලා තියෙන්නේ මෙන්න මේ බිම්ගෙයට පිටින් තියෙන මේ ආරුක්කු පාලම උඩින්. දෙපැත්තේ තියෙනවා ඉස්සර හදපු ගල් වැටියක්. අපි මේ ඉන්න තැනට යටින් තමයි ආරුක්කු පිහිටා තියෙන්නේ.

අපි දැන් ආරුක්කු පාලම හරියට දැකබලා ගන්න පහළට බහින්නයි සූදානම් වෙන්නේ. ඒ අතරතුරේ ජනප්‍රවාදයේ කියැවෙන්නේ අතීතයේ මේ පාලමෙන් දුම්රියක් පහළට පෙරළිලා ලොකු අනතුරක් සිදුවුණා කියලා. ඒ දුම්රියේ සුන්බුන් තැනින් තැන අදටත් දැකගන්න ලැබෙනවා කියලත් කියනවා. පහළට බැස්සාම ඉතාම හොඳින් මේ ආරුක්කු ටික දැකගන්න පුළුවන්. මුළු ලෝකෙම ප්‍රසිද්ධ ඇල්ල ආරුක්කු නමයේ පාලම වගේම ඉදිකරපු ආරුක්කු පහක් මෙතැන දැකගන්න ලැබෙනවා. නමුත් වසර ගණනාවකට කලින් සිදුවෙච්ච නායයෑමක් හින්දා මේ ආරුක්කුවලින් දෙකක් මේ වෙද්දී විනාශ වෙලා ගිහින්, අද අපිට දැකගන්න ලැබෙන්නේ ආරුක්කු තුනක් පමණයි. එදා ඒ වෙච්ච විනාශයත් එක්ක බි්‍රතාන්‍ය ජාතිකයන්ට මේ මාර්ගයේ දුම්රිය ධාවනය කරවීමට නොහැකි වෙලා තියෙනවා. ඒ අනුව තමයි ඔවුන් මීට යාබදව තියෙන ගල් පර්වතය හාරලා බිම්ගෙයක් සකස් කරලා, ඊට සමගාමීව නව දුම්රිය මාර්ගයක් ඉදිකරලා තියෙන්නේ. වර්තමානයේ දුම්රිය ධාවනය සිදුවෙන්නේ අන්න ඒ මාර්ගය ඔස්සේයි. එදායින් පස්සේ අතහැර දමපු මේ ආරුක්කු පහේ පාලම වනාන්තරය මැද්දේ සැඟවිලා ගිහින් තියෙනවා. නමුත් අදටත් ඒ ආරුක්කු ඉතාමත්ම ශක්තිමත්ව සහ ඉතාමත්ම අලංකාරව මේ රූස්ස ගස්කොළන් අතරින් මතුවෙලා තියෙන ආකාරය හරිම අපූරුයි.

ඉතින් මම මුලින් සඳහන් කරපු මාර්ගයෙන් ඉතාම පහසුවෙන් මේ තැනට එන්න හැකියාව තියෙනවා. ඕනෙම කෙනෙකුට මෙතැනට ඇවිල්ලා, දැකබලා ගන්න පුළුවන්. හැබැයි මේ සුන්දර පරිසරයට වගේම ප්‍රදේශවාසීන්ට සහ සතාසිවුපාවන්ට කරදරයක් කරන්න එපා කියලත් අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

Nilame යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

ඉන්නවා ඉන්නවා… සජබෙ එක තරුණ මන්ත්‍රී කෙනෙක් ඉන්නවා! මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් දේශපාලන ආර්ථික සමාජ ප්‍රශ්න පාර්ලිමේන්තුවෙදී කතාකරන…! මේ කතාව අහලා බලන්න! එතකොට තේරෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සජබය කඩන රනිල්ගේ අලුත්ම සැලසුම එළියට එයි! මහනුවර ප්‍රබල ව්‍යාපාරික හිතවතකුගේ ගෙදර රහස් සාකච්ඡාවක්! ගන්න යන මන්ත්‍රීවරුන්ගේ නම් ලයිස්තුවකුත් දීලා! I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.