• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වාරිමාර්ග දෙපාර්තමේන්තුව කෝටි 30ක් වතුරෙ යවලා! Sri Lanka Latest News

January 25, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
වාරිමාර්ග දෙපාර්තමේන්තුව කෝටි 30ක් වතුරෙ යවලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වාරිමාර්ග දෙපාර්තමේන්තුව වාරි ව්‍යාපෘති රට පුරා වාරි ව්‍යාපෘති 24 ක්  අතර මග නතර කිරීමෙන් රුපියල් කෝටි  30 කට  ආසන්න මුදලක් නාස්ති වී ගොස් තිබූ බව  ජාතික විගණන කාර්යානය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. Sri Lanka Latest News

වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙල්ලස්ස නවෝදය ව්‍යාපෘතිය යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ආරම්භ කර තිබූ  වාරි ව්‍යාපෘති නවයක් නතරවීමෙන් කෝටි 19කට ආසන්න මුදලක්ද  වඩමාරච්චි කලපුවේ යාපනයේ ජනතාවට පානීය ජලය සැපයීම සඳහා රුපියල් කෝටි 200ක ඇස්තමේන්තුවක් යටතේ ආරම්භ කෙරුණු ව්‍යාපෘතිය අතරමග නතර වීමෙන් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක්ද  දලුල්ගල්ල වැව  ඉදිකිරීමට අදාළ මූලික කටයුතු අතරමග නතර කිරීමෙන් ලක්ෂ තිස් එකකට වැඩි මුදලක්ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය සහ වාහල්කඩ ගොවි ව්‍යාපාරවල ඇළ පද්ධතිය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය අතරමග නතර වීමෙන් රුපියල් කෝටි තුනකට වැඩි මුදලක්ද  මෙසේ නාස්ති වී ගොස් තිබූ බව එම වාර්තාවේ දැක්වේ.

මේ අතර  වගාබීන් සඳහා ජල සැපයුම් ඉදිකිරීමට හියුම් පයිප්ප 1245ක්  ගොවිසංවිධාන වෙත නිකුත් කර තිබුණද එමගින් අපේක්ෂිත ජල සැපයුම් ඉදිකර නොතිබූ බව ජාතික විගණන කාර්යාල පවසයි.

එම පයිප්පවලින් හියුම් පයිප්ප 1166ක්  2023 වර්ෂයේ දෙසැම්බර් 31 දිනට  පදවිය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ නිකරුණේ දමා තිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි

පෙතියාගොඩ පොම්පාගාරය ඉදිකිරීම  මහයාව පිටවාන වැඩිදියුණු කිරීම, මල් අතු ඔය පිටවාන ඉදිකිරීම පාන් කුලම ජලාශයේ පිට වාන ඉදිකිරීම ඇල්ල වැව පිටවාන ඉදිකිරීම, කුඩා විලච්චිය පිටවාන ඉදිකිරීම ඇතුළු වාරි ව්‍යාපෘති 13 ක  ඉදිකිරීම් පසුගිය වසරේ මැයි මස 31 ආරම්භ කර නොතිබුණු බව පවසන විගණන වාර්තාව එම ව්‍යාපෘති වෙනුවෙන් දරනු ලැබූ වියදම පිළිබඳව ලිපිගොනු පවත්වාගෙන ගොස් නොතිබුණු බව වාර්තාව සඳහන් කළේය.

යාපනය අර්ධද්වීපයේ ජනතාවට පානීය ජලය සැපයීම සඳහා ව්‍යාපෘතිය අතරමග නතර වී තිබුණේ 2021 වසරේදීය.

මේ තොරතුරු සඳහන් වන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති  විගණන වාර්තාවේය

lankadeepa

SendShareShare
Previous Post

වැදැල්ලක් නොකොට රටට වැඩ ගතයුතු රදැල්ල කැදැල්ල! උස්සලා තිබ්බේ ගාමිණී! 1856 සුද්දොත් ක්‍රිකට් ගැහුවා! Sri Lanka Latest News

Next Post

“ජනතාවට සහන දුන්නා! පෝලිම් යුග නෑ! කොටස් වෙළෙඳපළ නගිනවා! ඩොලරය තවම 300ට යටින්! චර්චිල් කිව්වා වගේ ගමනක් යද්දී බල්ලො බුරනවා! ඒ අයට බුරන්න දෙන්න! කන්න පනින්න හැදුවොත් ගලකින් ගහන්න! ආණ්ඩුව අරගෙන මාස 2යි! කට්ටියම අසතුටෙන් වගේ ඇයි? මාස 2න් අපි බංකොලොත් නැති රටක් හැදුවා! අනුර චීනයට ගියාම විශාල ආයෝජන ලැබුණා! අපිව ලෝකේ පිළිඅරන්! ඒ ගෞරවය මදිද? විදුලි බිල අඩු කළාමත් බණිනවා! අඩු කළේ උපයෝගිතා කොමිසමලු! ඒක පත්කළෙත් ආණ්ඩුව! වෙනස අපි කරනවා! ඒක කරන්නේ පරෙස්සමෙන්! විනයක් ඇති රටක් හදනවා…!” මේ ටිල්වින්! Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.