• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තරග පාවා දීමට චෝදනා ලැබූ යෝගී පටෙල් රටින් පනී! උසාවි තහනම මැද පාස්පෝට් එකත් අධිකරණය භාරයේ තිබියදී රටින් පැන්නේ කොහොමද? I Sri Lanka Latest News

January 25, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
තරග පාවා දීමට චෝදනා ලැබූ යෝගී පටෙල් රටින් පනී! උසාවි තහනම මැද පාස්පෝට් එකත් අධිකරණය භාරයේ තිබියදී රටින් පැන්නේ කොහොමද? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය වසරේ මහනුවර පල්ලේකැලේ පැවැති ලෙජනඩ් ට්‍රොෆි ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමට යෝජනා කළ බව කියන කණ්ඩායමක හිමිකරුවෙකු රටින් පළා ගොස් ඇතැයි කරුණු අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා විසින් මාතලේ මහාධිකරණයට දැනුම් දී තිබේ.Sri Lanka Latest News

මෙලෙස රටින් පළා ගොස් ඇත්තේ එම චෝදනා මත ඇප මත මුදා හැර සිටි කැන්ඩි සෑම්ප් ආමි කණ්ඩායමේ හිමිකරු වශයෙන් කටයුතු කළ ඉන්දීය ජාතික යෝගී පටෙල් නමැත්තාය. 

මෙම කරුණට අදාළව නීතිපතිවරයා විසින් මාතලේ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන මෝසම මගින් සඳහන් කර ඇත්තේ විත්තිකරු ඇප කොන්දේසි උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස රටින් පළා ගොස් තිබෙන බවය.

විත්තිකරු පදිංචිවී සිටින බවට අවසන් වශයෙන් අධිකරණයට ලබාදුන් ලිපිනයේ පිහිටි හෝටලය වෙත ගොස් පරීක්ෂා කළ බවත් විත්තිකරු 2024 වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා එහි රැඳී සිට ඇති බව අනාවරණය වූ බවත් මෝසමේ සඳහන් වේ.

අදාළ හෝටලයේ නවාතැන් ගැනීම සඳහා විත්තිකරු විසින් මේ මස 06 වනදා දක්වා කාමර පහසුකම් වෙන්කරගෙන තිබුණ ද ඉකුත් දෙසැම්බර් මස 31 වන දිනෙන් පසුව ඔහු හෝටලයට පැමිණ නොමැති බව විමර්ශනවලින් කරුණු අනාවරණය වූ බවද එම මෝසම මගින් පෙන්වා දී තිබේ.

මේ පිළිබඳව විත්තිකරුගේ ඇපකරුවන්ගෙන් විමසූ විට තමන් 2024 වසරේ ජනවාරි මස 29 වන දා ක්‍රීඩා වැරදි පිළිබඳ විමර්ශන සිදුකරන පොලිස් ඒකකය වෙත අත්සන් කිරීම සඳහා රැගෙන යාමෙන් පසුව විත්තිකරු පිළිබඳව තමන්ට තොරතුරක් නොමැති බව දැනුම්දී තිබෙන බවත් නීතිපතිවරයා ඉදිරිපත් කළ මෝසමේ සඳහන් වේ.

මෙම නඩුව අද (24) මාතලේ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම විත්තිකරුට ඇප තැබූ ඇපකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

අධිකරණය මගහැර සිටින විත්තිකරු වහා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ඇපකරුවන්ට අවවාද කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවොත් ඇප මුදල් දඩයක් ලෙස අය කර ගැනීමට සිදුවන බවත් අනතුරු අඟවා සිටියේය.

ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය ලබන මස 30 වනදා කැඳවීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළේය.

මෙම විත්තිකරුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කිරීමේදී ඔහුගේ විදේශ ගමන් තහනම් කෙරුණු අතර  ඔහුගේ  විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගනු ලැබීය.

2024 වසරේ ජනවාරි මස මහනුවර පල්ලෙකැලේ පැවති ලේජන්ඩ් ට්‍රෝෆි  ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩක උපුල් තරංග සහ තවත්  නවසීලන්ත ක්‍රීඩකයෙකුට තරඟ පාවාදීම සඳහා යෝජනා කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා දූෂණ වැලැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින්  විත්තිකරුට එරෙහිව මාතලේ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබුණි.

රටින් පිටව ඇති බවට අධිකරණයට දැනුම් දුන් මෝසම!

Motion to inform of the A jumping bailDownload
SendShareShare
Previous Post

පෙබරවාරි අන්තිම වෙනකම් වහිනවා කියන්නේ! Sri Lanka Latest News

Next Post

පොලොන්නරුව දැන් වැස්සට යටවෙන්නේ ඇයි? මෛත්‍රීපාලගෙන් ගෝඨාට-රනිල්ට-අනුරට ලොකු චෝදනාවක්! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.