ජනාධිපතිවරයාට පීඩනය දරාගත නොහැකි තත්ත්වයක් මතුවී ඇති බව පෙනෙන්නට ඇතැයි සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.Sri Lanka Latest News
කළුතරදී ජනාධිපතිවරයා කළේ පාතාලයේ අයකු කරන ආකාරයේ කතාවක් බවත්, ජනාධිපතිවරයා බියට පත්ව ඇති බවක් පෙනේනනට ඇති බවත් ඒ මහතා කීය.










