• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැන් මාස 3ක්! ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබ්බ සුපිරි වාහන 13ක් හොයාගන්න CIDයටත් බැරිවෙයි!  I Sri Lanka Latest News

January 17, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනාධිපති කාර්යාලයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා අධි ආරක්ෂිත රථ 13ක් ඇතුළු වාහන 28ක් රක්ෂණය කර නැති බව හෙළිවෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබී අස්ථානගත වී ඇතැයි කියන සුඛෝපභෝගී වාහන 13 ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (16 වැනිදා) දන්වා සිටියේය.Sri Lanka Latest News

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රථවාහන 29 ක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරන විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් එම කරුණු කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර වෙත දන්වා සිටියේය.

ජනාධිපති ලේකම්වරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණය වෙත දන්වා සිටියේය.

මෙම විමර්ශනයට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දන්වා සිටියේය.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත්ව තිබූ අස්ථානගත වූ වාහන 29 අතරින් වාහන 16 ක් අවසන් වරට භාවිත කරන ලද පුද්ගලයන්ගේ විස්තර මේ වන විට අනාවරණ කරගෙන ඇතැයි දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් එම වාහන අතරින් වාහන 13 ක් සම්බන්ධයේන කිසිදු තොරතුරක් නොමැති බව දන්වා සිටියේය.

අදාළ වාහන සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන මගින්ද තොරතුරු විමසා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් වැඩිදුරටත් දන්වා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වා එහි ප්‍රගතිය ලබන මාර්තු 12 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.

SendShareShare
Previous Post

චීන-ශ්‍රී ලංකා ප්‍රජාවක් ඒකාබද්ධව ගොඩනැගීමට එකඟ වෙයි! එක් මාවතක්-එක් තීරයක් සැලැස්මට අත්සන් කරයි! චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමක්! සාගර සහයෝගීතා ගිවිසුමක්! කෘෂිකර්ම-සංචාරක-ජනමාධ්‍ය ගිවිසුම්! තායිවාන ස්වාධීනත්වයට ලංකාව විරුද්ධ වෙයි! හැමෝම බලන් හිටපු අනුර-ජින්පින් එකඟතා ගැන චීන-ලංකා ඒකාබද්ධ නිවේදනය මෙන්න! I Sri Lanka Latest News

Next Post

ගෝඨාට වෙච්ච දේ මතක් කරගන්න! ආණ්ඩුව ගේන්න ලොකු වැඩ කොටසක් කළ තැපෑල ආණ්ඩුවට එරෙහිව රතු එළි දල්වයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.