• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඖෂධ සමාගම්වලින් මාසික වැටුප් ගන්නා මාධ්‍යවේදීන් ගැන ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිගෙන් ලොකු හෙළිදරව්වක්! නම්ගම් එක්කම CIDයට පැමිණිල්ලකුත් කරලා! රටටම දැනගන්න ඒ ලයිස්තුව වහාම එළියට දාන්න!  I Sri Lanka Latest News

January 16, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මාර හෙළිදරව්වක්! රාජ්‍ය සේවයේ වැඩක් කරගන්න අල්ලසේ තරම 30,000ක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඖෂධ සමාගම් වලින් මාසිකව වැටුප් ලබන මාධ්‍යකරුවන් සිටින බවත් ඒ සම්බන්ධ කරුණු අනාවරණය කර ගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබෙන බවත් සෞඛ්ය හා ජනමාධ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතා පවසයි.Sri Lanka Latest News

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය නිරීක්ෂණයට එක්වෙමින් ඊයේ (15) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය. මෙම මාධ්‍යවේදීන් තමන් සේවය කරන ආයතනය වෙනුවට සේවය ලබාදෙන ඖෂධ සමාගම් වලින් වැටුප් ලබනවා.  මුදල් වෙනුවෙන් මොවුන් නොයෙකුත් සාවද්‍ය ප්‍රවෘත්ති සමාජගත කරනවා. 

මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටිමින් ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තොරතුරු ලබාගෙන ඒවා ඒ මොහොතේදීම ඖෂධ සමාගම් නියෝජිතයින් ගේ අතට පත් කරන බව අනාවරණ්‍ය වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශට අභූත චෝදනා එල්ල කරමින් මඩ ගැසීම මොවුන් ගේ එක් කාර්යභාරයක්. මොවුන් ගේ ප්‍රහාරයනට වැඩිපුර ලක්වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටින නීතියට අනුවම කටයුතු කරන නිලධාරීන් වීම විශේෂයි. 

පසුගිය කාලය තුළ ඇතැම් ඖෂධ සමාගම් ඒකාධිකාරයක් පවත්වා ගනිමින් ඖෂධ වර්ග රටට ආනයනය කළා. එය බිඳ දමා සමාගම් කිහිපයකට අදාළ අවස්ථාව ලබාදීමෙන් ඇතැම් ඖෂධ වල මිල 200 ගුණයකින් පමණ අඩුකර ගැනීමට හැකි වුණා. 

එලෙස රුපියල් 70000 ට සෞඛ්‍ය අමාත්‍යාංශය මිලට ගත් ඖෂධයක මිල රුපියල් 370 ක් දක්වා පහත වැටුණා. ඒකාධිකාරයක් පවත්වාගෙන යන ඖෂධ සමාගම් වලින් යැපෙමින් ඇතැම් මාධ්‍යවේදීන් සිදු කරන ක්‍රියාව කිසිවෙකුත් අනුමත කරන්නේ නැහැ. 

ඒකාධිකාරය බිඳ දමා සමාගම් කිහිපයකට ඖෂධ ගෙන්වීමේ අවස්ථාව ලබා දී තිබෙනවා.  ඉදිරියේ දී සැලකිය යුතු ලෙස මෙරට ඖෂධ ගණනාවක මිල පහත වැටේවි.ජනමාධ්‍ය වලට බලපෑම් කිරීම හෝ  පාලනය කිරීම රජයේ අපේක්ෂාව නොවෙයි. රජයට අයත් මාධ්‍ය ආයතන වලට පවා කිසිදු බලපෑමකින් තොරව නිදහසේ කටයුතු කරන්න අවශ්‍යය පසුබිම උදාකර දී තිබෙනවා.ජනමාධ්‍යකරුවන් වෙනුවට වෘත්තිය තත්ත්වයක් ඇති ආචාරධර්ම ගරු කරන ජනමාධ්‍යවේදීන් රටට අවශ්‍යය යි. ජනමාධ්‍ය ආයතන මෙන්ම මාධ්‍ය සංවිධානද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි.  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ කාර්යභාර නිලධාරී තනූජ අබේසේකර මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

SendShareShare
Previous Post

නීතීඥ සංගමයේ සභාපති පුටුවට තුන්කොන් සටනක්!  I Sri Lanka Latest News

Next Post

‘ක්ලීන් ශ්‍රී ලංකා’ කියන්නේ මිනිස්සුන්ගේ පොකට් එක සුද්ද කරන එකද? ලයිට් බිල 33%කින් අඩු කරන්න පුළුවන්! නැගිටපල්ලා.. නැගිටපල්ලා…! ආණ්ඩුව කියපු කතා වෘත්තීය සමිති නායකයන් ආණ්ඩුවටම මතක් කරලා දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යෑමට සිදුවනු ඇති බව නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසීය.Sri Lanka...

Read more
එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.