• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලසන්ත මරා දැමූ දවසෙම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනමාධ්‍ය ඇමැති නලින්දව හමුවී ප්‍රශ්න ගොඩක් ඉදිරිපත් කරයි! නලින්දත් ගොඩක් දේවල්වලට එකඟ වෙයි! I Sri Lanka Latest News

January 15, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ලසන්ත මරා දැමූ දවසෙම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනමාධ්‍ය ඇමැති නලින්දව හමුවී ප්‍රශ්න ගොඩක් ඉදිරිපත් කරයි! නලින්දත් ගොඩක් දේවල්වලට එකඟ වෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව පසුගිය කාලය තුළ සිදු වූ අපරාධවලට අදාළව යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය යම් යම් හේතු නිසා මන්දගාමී සහ අකර්මන්‍ය තත්වයකට පත්ව ඇති බව පිළිගන්නා අතර නව රජය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය සංවිධානවල ප්‍රධාන ඉල්ලීමක් වන අධිකරණ ක්‍රියාමාරග නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව ජනමාධ්‍ය සහ සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා (ජනවාරි 08වන දින) ප්‍රකාශ කළේය.Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සභා නායක කාර්යාලයේදී ඉකුත් ජනවාරි 8 වන දා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා සාකච්ඡාවකට එක් වූ අමාත්‍යවරයා සඳහන් කළේ, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් වසර 16 ක් ගෙවුණු දිනෙක එවැනි සාකච්ඡාවකට අවතීර්ණය වෙන්නට ලැබීම විශේෂත්වයක් ගන්නා බවයි.

මූලික කරුණු 6 ක් ඔස්සේ මෙම සාකච්ඡාවට එළඹෙමින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය ස්වාධීන සහ පුළුල් ප්‍රතිසංස්කරණවලට යොමු විය යුතු අන්දම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙම සාකච්ඡාවේදී අවධාරණය කරන ලදී.

අපරාධවල වින්දිතයින් බවට පත් වූ මාධ්‍යවේදීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා පවතින බාධක හදුනා ගැනීමට රජය ක්‍රියාකළ යුතු බවද, ඒ සඳහා අවශ්‍ය සහාය නොපැකිලව ලබා දෙන බවද, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරන ලදී.

පසුගිය කාලයේ සම්මත කරන ලද සහ දැනට කෙටුම්පත් කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත, ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත, විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත් කෙටුම්පත වැනි ප්‍රකාශනයේ නිදහසට බලපාන සහ මර්ධනකාරී නීති නැවත සමාලෝචනය කිරීමටද, අයිසීසීපීආර් වැනි නීති අවභාවිතය වළක්වාගැනීම ආදිය පිළිබඳවද පුළුල් සහභාගිත්වයෙන් යුතු සාකච්ඡාවක් ගොඩනැගිය යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දුන් අතර, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ විකල්ප අදහස් හා යෝජනාවලට සවන් දීමට රජය සූදානම් බවයි. විශේෂයෙන්ම මාධ්‍ය සංවිධාන අතර පිළිගැනීමට භාජනය නොවන පුවත්පත් මණ්ඩලය වැනි ආයතන අහෝසි කරන්නේ නම් වෙනුවට ස්ථාපිත වියයුතු වෙනත් ස්වාධීන ව්‍යුහ පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීමට අවකාශය ඇති බවද අමාත්‍යවරයා විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබීය.

මාධ්‍යකරණයේ ගුණාත්මක බව ප්‍රවර්ධනය සඳහා රජයේ සහයෝගය සහිත පුහුණු වැඩපිළිවෙලක් ගොඩනැගීමත්, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂාව සඳහා මැදිහත්විය යුතු ආකාරය පිළිබඳවත් මෙම සාකච්ඡාවේදී  පුළුල් ලෙස කතාබහට ලක් විය.

මාධ්‍යවේදීන්ගේ වරලත් ආයතනය පිහිටුවීම, ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය වැනි කරුණු සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීමට පෙර මාධ්‍ය සංවිධානවල සහ අනෙකුත් පාර්ශවවල අදහස් විමසීමට අමාත්‍යවරයා මෙහිදී එකඟ විය.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන, සැලසුම් හා තොරතුරු) කැළුම් විජේනායක මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ශ බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම සකච්ඡාවට එක්ව සිටියහ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මාධ්‍ය නිවේදනයකි.

SendShareShare
Previous Post

දූෂණ විරෝධී ඒජන්සියෙන් දකුණු කොරියාවේ හිටපු ජනාධිපති අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

Next Post

ඩොලර් බිලියන ගාණක් දවා අළු කළ ලොස් ඇන්ජලීස් ලැව්ගින්නේ ‘මහමොළකරු’ FBI එකෙන් අත්අඩංගුවට අරන්? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් හරියට විජය කුමාරතුංග මෙන් ලස්සන වී ඇතැයි මුජිබර් රහුමාන මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.