රට සහලින් පිසූ කිරිබත් ජනතාවට කෑ නොහැකි බව කියමින් අම්බලන්තොට ජනතාව නගරය මැද රට සහලින් පිසූ කිරිබත් මුට්ටියක් පොළොවේ ගසා වැඩකටයුතු ඇරඹීමට කටයුතු කොට තිබිණ.Sri Lanka Latest News
එහිදී ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිගත නොහැකි බව කී ජනතාව බොරු පොරොන්දු දී බලය ගෙන අද එම පොරොන්දු ඉටුකිරීමට නොහැකිව ආණ්ඩුව සිටින බවද පැවසූහ.










