අද දින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනෙහි ආරම්භක උත්සවයේ වියදම් පිළිබදව හෙළිදරව්වක් කළේය.Sri Lanka Latest News
එහිදී ඔහු කියා සිටියේ එම උත්සවයට ලක්ෂ 70ක් වියදම් කොට ඇති නමුත් මේ වනවිට ඊට අදාළ චෙක්පත තවමත් නිකුත් කොට නොමැති බවය.
ඒ, නියමිත ක්‍රමවේදය අනුගමනය නොකිරීම නිසා බවද හෙතෙම කියා සිටියේය.










