හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කොරියා රැකියා ලබා දෙන බවට වූ ගිවිසුම් අත්සන් තබා තිබෙන්නේ පාකිස්ථානයේ නගරාධිපතිවරයකු සමග බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.Sri Lanka Latest News
මෙය සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී බවත්, කැබිනට් අනුමැතියක් හෝ ඊට නොමැති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.










