පසුගිය සති අන්ත දේශය පුවත්පත විසින් වාර්තා කොට තිබූ ‘සජබ ඇතුළේ වලිය ඇවිළෙයි! ලේකම්-සභාපති තනතුරත් අනතුරේ..’ යන හිසින් යුතුව පළව තිබූ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.Sri Lanka Latest News
මෙම නිවේදනය අදාළ පුවත්පතටද යොමු කොට ඇති සජබය මෙය නිවැරදි නොකරන්නේ නම් පුවත්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද දැනුම් දී ඇත.
දේශය පුවත්පත රනිල් වික්‍රමසිංහ මහතාගේ මස්සිනා වන රුවන් විජයවර්ධන මහතාගේ පවුලට අයත් පුවත්පතකි.
දේශය පත්තරේ දාලා තිබුණු බොරුව!

සජබ නිවේදනය!











