• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමාවේ මන්ත්‍රීවරියක් එක්ක අනියම් සබධතාවක් පවත්වනවා! කොච්චර අවවාද කළත් නවත්වන්නේ නෑ! ඒ මදිවාට මගේ ප්‍රාඩෝ ජිප් එකත් අරන් ගිහින්! මාලිමාවේ කොළඹ මන්ත්‍රීට එරෙහිව නීතීඥ බිරිඳ පොලිසි ගිහින්! පොලිසිය පරීක්ෂණ පටන් අරන්! I Sri Lanka Latest News

December 27, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
කෙහෙළියගේ උපදේශක හාමුදුරුවන්ට කාන්තාවක් මාර ගේම් එකක් දීලා!
Share on WhatsAppShare on Facebook

ප‍්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් පැහැර ගත් බවට ජාතික ජන බලවේග කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.Sri Lanka Latest News

එම පැමිණිලි කර ඇත්තේ එම මන්ත්‍රීවරයාගේ බිරිඳවන නීතිඥවරියක් විසිනි.

තමන්ට අයත් මෙම ජීප් රථය රැගෙන ගොස් පරිහරණය කරන බවත් එම රථය කිසියම් නීති විරෝධී ක්‍රියාවක් සඳහා යොදවා ගන්නේදැයි බලවත් සැකයක් පවතින බවත් නීතීඥ බිරිඳ මෙම පැමිණිල්ල මගින් කියා සිටියි.

තමාගේ රථය සැමියා ගෙන ගොස් පරිහරණය කිරීමෙන් තමන්ගේ ගමන් බිමන් යාමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටින බව ද ඇය සදහන් කර ඇත.

තම සැමියා ජාතික ජන බලවේග මන්ත්‍රීවරියක් සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවත් එම සම්බන්ධතාවය නතර කරන ලෙස අවස්ථා ගණනාවකදී අවවාද කළත් එය නතර කර නොමැති බවද පැමිණිලිකාරිය කියා සිටී.

එම අනියම් සම්බන්ධතාවය නතර නොකළ නිසා තමන් තම මවගේ නිවසට ගොස් පදිංචිව සිටින බව ඇය කළ පැමිණිල්ලේ සදහන්ය.

මේ පිළිබවදව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

-ලංකාදීප

SendShareShare
Previous Post

හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමුවිය යුතු වේ… අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතු වේ…! I Sri Lanka Latest News

Next Post

බන්දුලත් කැමරාකාරයෝ අරන් පොළේ ගියා! සුසිලුත් කැමරාකාරයෝ අරන් පොළේ ගියා! පස්සේ දෙන්නාම හත්පොළේ ගාගත්තා! දැන් වසන්ත සමරසිංහත් පොළේ යන්න පටන් අරන්! තනියම නෙවෙයි නෝනත් එක්කම! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper