අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පි ප්‍රියා සූරියසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (27) පස්වරු 6.00 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරෙයි.Sri Lanka Latest News
දේහය මේ වනවිට මහජන ගෞරවය සදහා තැන්පත් කර ඇත්තේ බොරැල්ල පෞද්ගලික මල් ශාලාවකයි.
මෙරට රසික සිත් වශී කළ ගීත රැසක හිමිකරුවා වූ ප්‍රවීණ ගායන ශිල්පි ප්‍රියා සූරියසේන මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය .
ඒ , කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
මිය යන විට ඒ මහතාගේ වසය අවුරුදු 80 කි.










