රජයේ සහ පළාත් සභා ක්ෂේත්‍ර ගණනාවක නියුක්ත රාජ්‍ය නිලධාරීන් සදහා පිළිගත නොහැකි තර්කානුකූල නොවන පදනමකින් සේවා ස්ථාන මාරු කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේගය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.Sri Lanka Latest News
මේ හරහා රාජ්‍ය සේවය බිදවැටීමේ යම් අවදානමක් ඇති බව පෙන්වා දෙන සජබය ඒ සම්බන්ධයෙන් තොරතුරු සෙවීම සදහා විශේෂ ඒකකයක්ද පිහිටූවීමට පියවර ගෙන තිබේ.










