• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

CTB බස් ඩ්‍රයිවර්ලාත් ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලා වගේමයි! බස් එක අතට ගත්ත වෙලේ ඉඳන් ෆෝන් එක කනේ! යන එන වෙලාව තීන්දු කරන්නෙත් ඒ අයමයි! I Sri Lanka Latest News

December 26, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ජැක්සන්ලා අල්ලන්න බස් එකට නැග්ග පොලිසියේ නිලධාරිනියටත් ‘ජැක්’ එකක් ගහලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංගම හා පුද්ගලික බස් රථ ධාවනයේදී ගමන්වාර කාල පරාසයන් හා අනෙකුත් බස් රථ ධාවනය වන තැන් පිළිබදව අනෙකුත් රියදුරන් දැනුම්වත් කිරීම සදහා මගින් පටවගෙන බස් රථය ගමන ආරම්භ කළ අවස්ථාවේ සිට අවසන් වන තුරු රියදුරන් විසින් සිය ජංගම දුරකථනය උපයෝගී කරගනිමින් තොරතුරු හුවමාරු කර ගැනීම මේ වන චිට මධ්‍යම පළාත පුරා පමණක් නොව රට පුරා සාමාන්‍ය සිදුචීමක් බවට පත් චි තිබේ. Sri Lanka Latest News

අඩුම තරමින් ඔවුන් හෙඩ් සෙට් head set එකක් පවා භාචිතා නොකිරීමට තරම් නීතියට බිය නොමැති තත්වයක් ඒ අනුව රට පුරා දක්නට ලැබේ.

මෑත කාලයක සිට ලංගම හා පුද්ගලික බස් රියදුරන් චිසින් සියලු මාර්ග නීති හා රියදුරු නීති කඩකරමින් සිදු කරන මෙම ක්‍රියා මාර්ග රිය අනතුරු රැසකට හේතු වූ බවට ජනතාව අවස්ථා රැසකදී පෙන්වා දුන් නමුත් පොලිසිය හා මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් ඇතුළු වගකිව යුතු අංශ මුනිවත රැකීම හේතුවෙන් රට පුර බස් මගී ජනතාවගේ කාලය කා දැමීමක් මෙන්ම ජිචිත අහිමි කරන අනතුරු රැසකට හේතු චි තිබෙන බව මේ වන විට අනාවරණය චි ඇත.

අප වගකීමෙන් සදහන් කරන්නේ රට පුරා විචිධ ප්‍රදේශවල සිට මහනුවර බලා ධාවනය වන මෙන්ම මහනුවරින් ගමන් ආරම්භ කරන ලංගම හා පුද්ගලික බස් රථ රියදුරන් සියලු දෙනාම පාහේ සිය ධාවන කාලයෙන් වැඩි කාලයක් ජංගම දුරකථනය මගින් අනෙකුත් බස් රථ සදහා ධාවන වේගයන් ලබා දෙන බවත් එම තොරතුරු මත අනෙකුත් බස් රථ ඔවුන්ගේ ගමන් වේගය බාල  කිරීම් හෝ වැඩි කිරීම් සිදු කරන බවයි .

මෙරට සමාජයේ පොදු ප්‍රවාහනයේ දැවැන්ත කඩා වැටීමක් සනිටුහන් කරමින් සිදු වන මෙම නීති විරෝධී ක්‍රියාවලිය පාලනය කිරීමට නොහැකි තරමට මෙන්ම හිතුවක්කාර අයුරින රියදුරන් මගී ජිවිත හා ඔවුන්ගේ ගමනාන්තයන් පිළිබදව තුට්ටුවකට මායිම් නොකරන තැනට පත් කර ඇත්තේ කවුරුන් විසින්ද.වගකිව යුතු අංශ සොයා බැලිය යුත්තේ එයයි. ඒ පිළිබදව පමණටත් වඩා තොරතුරු අප සතුය.

කැන්ඩි ප්‍රයිම් නිව්ස්

SendShareShare
Previous Post

ප්‍රියාට සමුදෙන්න විපක්ෂනායක සජිත් ගිහින්! VIDEO I Sri Lanka Latest News

Next Post

ගෙට රිංගපු මනුස්සයෙක් කලබලෙන් එළියට ඇවිත් බයික් එකක නැගලා යනවා! වයසක කාන්තාවක් බෙල්ල අල්ලගෙන කලබලේ එළියට එනවා! දවස් 4කට පස්සේ කාන්තාව මියයනවා! ඒ විදිහට මැරුවේ ඉඩම් හුටපටයකට විස එන්නතක් ගහලාද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

Load More
ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා කියන්නේ සමක ආසන්න රටක්. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය මේ දවස්වල සෙල්සියස් අංශක 34 හෝ...

Read more
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.