හෝමාගම පනාගොඩ පැලෑදගොඩ රණවිරුගම ප්‍රදේශයේ පිහිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බව පැවසෙන නිවසකට අද (18) අලුයම වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇතැයි මීගොඩ පොලීසිය පවසයි.Sri Lanka Latest News
යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු මෙම වෙඩිතැබීම සිදුකොට ඇත.
විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුදැනුම යටතේ මෙම වෙඩිතැබීම සිදුකොට ඇති බව පැවසේ.










