• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටින් ගේන හාල් ටිකත් නවතියිද? මෝල්කාරයෝ හංගනවා මදිවාට රටින් ගේන සෙට් එක ආණ්ඩුවට කොන්දේසි දාන්න පටන් අරන්! Sri Lanka Latest News

December 14, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
කිලෝව තුන්සීයට යයි! වී හිඟයක් එන ලකුණු! ගෙදරටම ගිහින් වී ගනී! ලොකු හෝල් පුරවයි! පොඩි මෝල් වේලෙයි! හාල් කාලා හමාරයි…!
Share on WhatsAppShare on Facebook

රට තුළ නිර්මාණය වී ඇති සහල් අර්බුදය නිමා කිරීමට නම් පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් පනස්දහසත්, ලක්ෂයත් අතර ප්‍රමාණයක් ආනයනය කළ යුතු බවත් ආණ්ඩුව ඒ සඳහා පහසුකම් නොදෙන්නේ නම් ඔවුන් ඉන් ඉවත්වීමේ අවදානමක් ඇති බවත් ආනයනකරුවෝ පවසති.Sri Lanka Latest News

ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා ඇති රුපියල් 65ක බද්ධ අඩු කිරීමට හෝ ආනයනික සහල් මිල ඉහල දැමීමට හෝ කටයුතු කරන ලෙස ඉල්ලා සිටිය ද ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කළ බවත් ඒ හේතුවෙන් ආනයනකරුවන් බොහොමයක් ඉදිරියේ සහල් ඇනවුම් කිරීම අතහැර දැමූ බවත් ආනයනකරුවෝ කියති.

බැංකුවලින් මහා පරිමාණයෙන් ණය සපයා ඇති මහා පරිමාණ මෝල්හිමියන්ට රජයේ පාලන මිල වෙනස් කරමින් තවත් රුපියල් 10 ක් දීමට ජනාධිපතිවරයා කටයුතු කළ බවත් ඒ හේතුවෙන් මහා පරිමාණයේ මෝල්හිමියන්ට තවත් අමතර මිලියන 50 ක 60 ක ලාභයක් ඉපයීමට අවස්ථාව උදාවූ බවත් ආනයනකරුවෝ කියති.

වීමෝල්හිමියන්ට ජනතා මුදලින් අමතර රුපියල් 10ක් දුන් ආණ්ඩුව බද්ද අඩු කිරීමට කටයුතු නොකිරීම පිළිගත නොහැකි බවද ආනයනකරුවෝ සඳහන් කරති.

පෞද්ගලික ආනයනකරුවන් මේ වන විට ඇනවුම් කර ඇති සහල් තොග මේ මස 20 වැනිදාට පෙර කොළඹට ළගා විය යුතු බවත් මෙම තත්ත්වය යටතේ ආනයනකරුවන් ඉදිරියේදී සහල් ඇනවුම් කරනවාද යන්න සැක සහිත බවත් ඔවුහු කියති.

ආණ්ඩුවේ ආයතන දෙක වන ලංකා සතොස සහ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව යන ආයතන දෙක පළමුවේ ආනයනය කිරීමට බලාපොරොත්තුවන සහල් මෙට්‍රික්ටොන් 10,400 ක ප්‍රමාණයද මේ දක්වා ලැබී නොමැති අතර ඊයේ පස්වරුව වන විට ද රට පුරා සහල් හිඟය දැඩිව පැවතුණි.  මේ පිළිබඳව දැනගැනීමට ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට අවස්ථා කීපයකදී උත්සාහ කළද ඒ මහතා දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීය.

ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරියෙක් පැවසුවේ ආනයනික සහල් විශාල තොගයක් ඊයේ පස්වරුව වන විටත් කොළඹ වරායට ලැබී නොතිබුණු බවයි.

SendShareShare
Previous Post

නීති විරෝධී වාහන 20ක් රාජසන්තක කරලා! Sri Lanka Latest News

Next Post

තව දින කීපයයි! පළාත් පාලන ඡන්දේ සියලු නාමයෝජනා අහෝසියි! පනත එනවා! ඡන්දේ මාර්තු එනවා! Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.