සමගි ජන බලවේගය විසින් නම් කිරීමට නියමිත ජාතික ලයිස්තුවට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගැනීමට මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පියවර ගෙන ඇති බව පැවසේ. Sri Lanka Latest News
සිය පක්ෂය සමග ඇතිකරගත් එකගතා ගිවිසුම කඩකොට ඇති බව කියමින් මෙම වාරණ නියෝගය ගෙන ඇති බව ආරංචිමාර්ග සදහන් කරයි!










