කෝ්ටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත් එල්බී ෆිනෑන්ස් සමාගම මාර්තු 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 5.2ක බද්දෙන් පසු ලාභයක් උපයා ඇත.
සමාගම විසින් මෙහෙයුම් පිරිවැය ස්ථාවර ආන්තිකයන් තුළ පවත්වා ගෙන යන අතර මූල්‍ය සේවා සඳහා බදුවලට පෙර මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 9.9 කි.
මූල්‍ය වර්ෂය අවසානයේදී සමාගමේ පොලී ආදායම රුපියල් බිලියන 31.2ක් වූ අතර එය ඉකුත් වසර හා සාපේක්ෂව 7%ක වර්ධනයකි. ඉකුත් වසරේ එය රුපියල් බිලියන 29.2කි.










