• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව පටන් ගනිද්දීම කරපු බොරුවයි-පාවාදීමයි මෙන්න! තිබුණටත් වඩා ‌ඩොලර් බිලියන 2.3ක ණයක් ගෙවන්න වෙලා! විපක්ෂනායක සජිත් ගම්පහට ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 9, 2024
in Exclusive
Reading Time: 12 mins read
A A
ආණ්ඩුව පටන් ගනිද්දීම කරපු බොරුවයි-පාවාදීමයි මෙන්න! තිබුණටත් වඩා ‌ඩොලර් බිලියන 2.3ක ණයක් ගෙවන්න වෙලා! විපක්ෂනායක සජිත් ගම්පහට ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් රජය විශාල ජනවරමක් හා වාර්තාගත ඡන්ද ප්‍රමාණයක් ලැබ පාර්ලිමේන්තු නියෝජනත්වය ලැබ කරපු කටයුතුවලින් ආරම්භයේදීම කළේ අයිඑම්එෆ් ගිවිසුම ගැන ජනතාවට දුන් පොරොන්දු අමතක කර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජය ක්‍රියාත්මක කළ අයිඑම්එෆ් ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කිරිම බවත් මේ ක්‍රියාව බරපතල පාවාදීමක් බවත් ජනතාව රැවටීමක් බවත් විපක්ෂයේ සිටි කාලයේ අයිඑම්එෆ් ගිවිසුමේ ඇති අඩුපාඩුකම් ගැන කතා කර ඒවා නිවැරදි කර නව ගිවිසුමකට යොමුවෙනවා කිව්වත් බලය ලැබුණු පසු ඒ පොරොන්දු කඩ කළ බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මීගමුවේ පැවැති ජනහමුවක් අමතමිනි.

අප රට ද්වී පාර්ශ්වීය සහ ජාත්‍යන්තර සෛරී බැදුම්කර ණය හිමියන් සමඟ ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනකට යොමු වූ අවස්ථාවේ සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුන කියා සිටියේ ණය ප්‍රතිව්‍යුහගත කිරිම හරහා රටට වාසියක් නොවන බවත් අයිඑම්එෆ් රාමුව තුළ රටටත් ජනතාවටත් වැඩි වාසියක් ලබන නව අයිඑම්එෆ් ගිවිසුමකට යා යුතු බවට යෝජනා කළ බවත් එදා ජනතා විමුක්ති පෙරමුණ ද කියා සිටියේ නව ණය තිරසරණකරණ ගිවිසුමකට ප්‍රවේශ වී නව වැඩපිළිවෙළකට යන බව වුවත් දිනපු ගමන් කියපු දේ අමතක කර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජය එකග වූ රටට අවාසිදායක ජනතාවට සෙතක් සැලසෙන්නේ නැති ගිවිසුමකට යාම බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

මේ නිසා ජනතාවගේ අසහනය, පීඩනය, ණයබරතාව වැඩි වී සමාජයේ අවදානම් සහිත කොටස්වලට ළදරුවන්ට මව්වරුන්ට තරුණ පරපුරට විශාල ලෙස අගතිගාමී බලපෑම් සිදුවන බවත් මේ ගිවිසුම හරහා අවසානයේ ගෙවන්න ඇති ණය කප්පාදු වනවා වෙනුවට අමතර ඇ. ඩොලර් බිලියන 2.3ක ණයක් ද ගෙවීමට සිදුවන බවත් තිබුණටත් වඩා ණය ගෙවීමට සිදුවන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජාත්‍යන්තර සෛරී බැදුම්කර හිමියන් සමග සාකච්ඡා පැවැත්වීමේ දී ලසාර්ඩ් ක්ලිපර්ඩ් චාන්ස් කියන සමාගම ණය ප්‍රතිව්‍යුහගතකරන සාකච්ඡා වල රට වෙනුවෙන් පෙනී සිටින බවත් මේ රටම ඝානා රටේ ජාත්‍යන්තර සෛරී බැදුම්කර හිමියන් සමග පැවැති සාකච්ඡාවේදී ඝානාවට ලැබුණු සහනය අප රටට ලබා ගැනීමට නොහැකි වූ බවත් ඝානාවට ගෙවිය යුතු ණයෙන් 37%ක් අඩුකර ගත හැකි වුවත් අප රටට ණය කප්පාදුවක් වෙනුවට වැඩිපුර ණය ගෙවීමට සිදුව ඇති බවත් පැවසීය.

එම නිසා රටක් ලෙස අවාසිදායක ගිවිසුමකට නොයා පාර්ලිමේන්තුවේ මතය මේ සම්බන්දයෙන් ප්‍රථමයෙන් සොයා බැලිය යුතු බවත් ලංකාවට අවාසිදායක ගිවිසුමකට නොයා යුතු බවත් අප රටේ ණයබරතාව වැඩිවන විට සෞඛය අධ්‍යාපන කෘෂිකර්ම ධීවර ක්ෂේත්‍රවල ගැටලු රැසක් ඇතිවන බවත් මේ ගැන ජනතාව අවබෝධයෙන් සිටිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

යුද අපරාධ-ආර්ථික අපරාධ සිදුකළ බව කියන ලංකාවේ 60 දෙනකුගේ නම් ලයිස්තුවක් අමෙරිකාවට-එංගලන්තයට-ඕස්ට්‍රේලියාවට-කැනඩාවට-යුරෝපා සංගමයට යවලා! හමුදා නිලධාරීන්-බුද්ධි නිලධාරීන්-විනිසුරුවන්-හිටපු ඇමැතිවරුන් සහ සිවිල් සේවකයන්ගේ නම් පවා ඇතුළත්! I Sri Lanka Latest News

Next Post

වියදම් වැඩියි! කාර්යාල 38කුත් එක්ක අනුර ජනාධිපති ලේකම් කාර්යාලයේ පිරිස අඩු කරන්න පටන් ගනී! Sri Lanka Latest News

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News
Astrology

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රී නින්දට යනතුරුම අපේ අතින් අත හැරෙන්නේ නැති, අපේ ජීවිතයේ සමීපතම සෙවණැල්ල බවට පත්ව ඇති...

Read more
වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.