සජබයේ සිටිමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ගුණ වර්ණනා කරන පිරිස් හට ප්‍රබල ප්‍රහාරයක් දියත් කිරීමට සජබ වෘත්තීය සමිති නියෝජිත ආනන්ද පාලිත මහතා පියවර ගත්තේය.
ඒ මහතා කියා සිටියේ එවැන්නක් සිදු කිරීමට සජබ කිසිවකුටත් අයිතියක් නොමැති බවකි.
Sri Lanka Latest News










