ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සම්බන්ධයෙන් ඇමැති විජිත හේරත් මහතා සහ හර්ෂ ද සිල්වා මහතා අතර සංවාදයක් මතුවිය.Sri Lanka Latest News
එහිදී හර්ෂ ද සිල්වා මහතා IMF ගිවිසුම රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩක් බව කිය්ද්දී විජිත හේරත් මහතා කියා සිටියේ එය ආරම්භ කළේ බැසිල් රාජපක්ෂ මහතා බවය.










