• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සතොසේ පොල් පෝලිමක්? කොටුව සතොසට එවලා තියෙන්නේ පොල් 200යි! අරන් තියෙන්නේ 66 දෙනයි! මාලිගාවත්තට 500යි! දවල් වනතුරුත් බොරැල්ලට ඇවිත් තිබුණෙ නෑ! නාරාහේන්පිට ආර්ථිකේ නම් මිනිස්සුන්ට ‘එලොව පොල්’ පෙනිලා! I Sri Lanka Latest News

December 6, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
මිනිස්සුන්ට එලොව පොල් පෙනෙයි! ගෙඩිය 300යි! බෑය 150යි! උයලා හමාරයි!
Share on WhatsAppShare on Facebook

ලංකා සතොස හරහා පාරිභෝගික ජනතාවට පොල් අලෙවි කිරීම ඊයේ (05 වැනිදා) ආරම්භ කළද කොළඹ ලංකා සතොස කොටුව ප්‍රධාන ශාඛාවට ලබාදී තිබුණේ පොල් ගෙඩි 200 ක් පමණි.Sri Lanka Latest News

කොළඹ කොටුව ප්‍රදේශය ආශ්‍රිතව දහස් ගණනක ජනතාව ගැවසුණද, කොටුව ලංකා සතොස ආයතනය මගින් පොල් මිලදී ගැනීමට අවස්ථාව හිමි වූයේ පාරිභෝගිකයන් 66 දෙනකුට පමණි. සීමිත පොල් ප්‍රමාණය නිසා එක් පාරිභෝගිකයකුට අලෙවි කරනු ලැබුවේ පොල් ගෙඩි 03 ක් පමණි.

එලෙස අලෙවි කරන ලද පොල් ගෙඩිද පාරිභෝගිකයන්ට තෝරා ගැනීමට අවස්ථාවක් නොලැබිණි. ඊට හේතුව පොල් ගෙඩි තුන බැගින් සිලි සිලි මලුවල (ෂොපිං බෑග්) අසුරා තිබීම නිසාවෙනි.

පොල් මිල ඉහළ යාම හේතුවෙන් ජනතාවට පොල් ගෙඩියක් රුපියල් 130 බැගින් අලෙවි කිරීම ලංකා සතොස ආයතනය විසින් ඊයේ (05 වැනිදා) ආරම්භ කළේය. පළමු අදියර ලෙස පොල් තොග කොළඹ නගරයට බෙදාහැරීමේ කටයුතු ඊයේ (05 වැනිදා) පෙරවරු 6 සිට ආරම්භ කළ බවත්, ඊයේ දිනයේදී පොල් ගෙඩි 12,500 ක් බෙදාහැරීමට කටයුතු කළ බවත් ලංකා සතොස ආයතනය සඳහන් කරයි.

රජයේ වැවිලි සංස්ථාවලින් පොල් ලබාගෙන මෙලෙස බෙදාහැරීමට කටයුතු කරන බවත්, එක් අයකුට පොල් ගෙඩි පහ බැගින් ලබාදෙන බවත් ලංකා සතොස ආයතනය කියයි.

කෙසේ නමුත්, මාළිගාවත්ත ලංකා සතොස ශාඛාවට ද පොල් ගෙඩි 500 ක් ඊයේ දිනයේදී අලෙවි කිරීමට ලබාදී තිබූ අතර, එක් පාරිභෝගිකයකුට අලෙවි කරනු ලැබුවේ ගෙඩි තුනක් පමණි. බොරැල්ල ලංකා සතොස ශාඛාවට ඊයේ පෙරවරු 10.30 වන විටදීත් අලෙවි කිරීම සඳහා පොල් තොග ලැබී නොතිබිණි.

කොළඹ නගරය ආශ්‍රිත ශාඛා කීපයකදී පමණක් පොල් අලෙවි කිරිම ලංකා සතොස ඊයේ ආරම්භ කළද, පොල් අලෙවි කරන බවට දැන්වීමක් හෝ පළ කිරීමට කටයුතු කර නොතිබිණි. මේ සම්බන්ධයෙන් ලංකා සතොස සේවකයන් කියා සිටියේ සීමිත පොල් තොගයක් පමණක් ලැබී තිබෙන නිසා පාරිභෝගිකයන් විශාල පිරිසක් පොල් මිලදී ගැනීමට පැමිණීම මගින් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වියහැකි නිසා දැන්වීම් පළ කිරීමට කටයුතු නොකළ බවය.

කෙසේ නමුත්, නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ දිනයේදී පොල් ගෙඩියක් අලෙවි කරනු ලැබුවේ රුපියල් 200 කටය. කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 185 කට අලෙවි කෙරුණි. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයෙන් පොල් මිලදී ගැනීමට පැමිණ සිටි පාරිභෝගිකයන් කිහිප දෙනකු කියා සිටියේ ‘දැන් එළොව පොල් පෙනෙන’ බවය.

-අරුණ

SendShareShare
Previous Post

බයිඩන් හිටිහැටියේ නිමල් සිරිපාල වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුර විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් ගෙන්වා මහවිරු සැමරුම ගැන මාධ්‍යවල ගිය බොරු පුවත් ගැන කතා කරයි! වෙච්ච දේ ගණන් හිලව් එක්කම පැහැදිලි කර දෙයි! ජාතිවාදය යළි ගේන්න අපි ඉඩ දෙන්නේ නෑ! ජාතික සමගියේ පාලම බිඳින්න අපි ඉඩ දෙන්නේ නෑ! ඒකට මම කිසිසේත්ම ඉඩ තියන්නේ නෑ! අලුත් නීති අවශ්‍ය නම් අපි ඒවත් ගේනවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තෙල් නෑ! ලයිට් නෑ! අමතර වියදම් වැඩිවෙලා! ඇනවුම් වෙන රටවල්වලට යනවා! ගාමන්ට් 200ක් වහන්න ඔන්න මෙන්න! ලක්ෂ ගාණකට රස්සා නැතිව ගෙදර ඉන්න වෙන ලකුණු!
Exclusive

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මේ අවුරුද්දේ 7.3%කින් කඩන් වැටෙයි! I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල් ජවිපෙ අතීතය මතක් කරයි! රටේ දේශීය විදේශීය ණය වගේ දෙගුණයක් ජේවීපී එකයි කොටියි විනාශ කරලා තියෙනවා!  I Sri Lanka Latest News

සමස්ත කාන්තාවන්ට අගෞරවයක්! වහාම මෙයාව අත්අඩංගුවට අරන් රටින් පිටුවහල් කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

සොයිසා අද උදේම FCIDයට!  I Sri Lanka Latest News

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

Load More
තෙල් නෑ! ලයිට් නෑ! අමතර වියදම් වැඩිවෙලා! ඇනවුම් වෙන රටවල්වලට යනවා! ගාමන්ට් 200ක් වහන්න ඔන්න මෙන්න! ලක්ෂ ගාණකට රස්සා නැතිව ගෙදර ඉන්න වෙන ලකුණු!
Exclusive

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මේ අවුරුද්දේ 7.3%කින් කඩන් වැටෙයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන අංශයක් වන රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී...

Read more
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

නාමල් ජවිපෙ අතීතය මතක් කරයි! රටේ දේශීය විදේශීය ණය වගේ දෙගුණයක් ජේවීපී එකයි කොටියි විනාශ කරලා තියෙනවා!  I Sri Lanka Latest News

සමස්ත කාන්තාවන්ට අගෞරවයක්! වහාම මෙයාව අත්අඩංගුවට අරන් රටින් පිටුවහල් කරන්න! VIDEO I Sri Lanka Latest News

සොයිසා අද උදේම FCIDයට!  I Sri Lanka Latest News

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.