අද පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා විපක්ෂයට ස්තූති කිරීමට කටයුතු කළේය.Sri Lanka Latest News
ඒ, ‘දූෂිතයො අපිට දූෂණය නැතිව ආණ්ඩු කරන හැටි උගන්වනවා! ජාතිවාදියෝ අපිට ජාතිවාදය නැතිව ආණ්ඩු කරන හැටි උගන්වනවා! අකාර්යක්ෂමව වැඩ කරපු අය අපිට කාර්යක්ෂමව වැඩ කරන්න උගන්වනවා! හොඳයි..! බොහොම ස්තූතියි!’ යැයි කියමිනි.










